Sirawata? Mage lap eke aulak wathda?'
mage anik paththane. Windows 11 dammata passe TV eka on karanawa wage tak gala boot wenawa.
windows 11 idan mac os dala balanna@Clockwork tho wage podi pagayek. Kana rathwenna denna ponnayata![]()
![]()

Parana ewata attacks adu ne ban. parana ewata tama pajathama attacks tiyenne. Godak welawata aluth ewata move wenne naththe hadapu software eka aluth ewata port karala nathi eka or port karana eka cost wadi wena eka.අර හව් සෑඩ් meme එකටනේ, ඒත් මහ මෝඩ තර්කයක්
ලොකු companies වල XP, 95 වුනාට ඒවට extended support දීලා තියෙන්නේ, ඒ නැතත් පරණ system වල attack surface එක අඩුයි, means security හොදයි
security හොද වුණාට අලුත් program වලට compatible නැති නිසා everyday වැඩ වලට ඕවගෙන් වැඩක් නැහැ
පොඩ්ඩක් ඇතුලට ගියොත් මේකෙන් කියන්නේ පරණ system වල තියෙන vulnerabilities හුගක් patch කරලා තියෙන්නේ දැනටමත්, අලුත් ඒවා එන්නේ සෑහෙන අඩුවෙන්
Threat actorsලා ඔය systems target කරන්නේ නැහැ වැඩි usage එකක් නැති නිසා, exception එකක් තියෙනවා state-backed attacks වලට; ඕවා ඉතින් කොහොමත් වෙනවා. Eg: Microsoft storm-0558 (not directly related to old systems, but it shows how state-backed attacks are unpreventable)
SSD + 8GB RAM තියෙනවානම් windows 11 run වෙයි smoothව
ඔව් Windows 11 පට්ටම stable.'
mage anik paththane. Windows 11 dammata passe TV eka on karanawa wage tak gala boot wenawa.
Samahara hospital wala windows 98 run wena welawal thiyenwa scan machines wala ehema purpose eka wenawa ithn update wena eka loku cost ekak nisa e software ewagema run wenawaATM එකක් එක්ක සාමාන්‍ය මනුස්සයෙක්ගෙ computer එකක් compare කරන්න ඉතින් හෙනම මොලේ අමාරුවක් තියෙන්න ඕනෙ.