මම මුස්ලිම් පුද්ගලයෙක්..
මම දරණ මතය නම්..
අපි බිහි වුනේ ආගම් බේද එක්ක නෙවෙයි..
අපි මෙලෝවට බිහි වුනා ම තමයි මේ සමාජය විසින් අපිට ආගම් බේදයකින්..
වෙන් කරන්න උත්සහ කලේ..
ඉතින්.. මම කියන්නේ..
අපි හැම ආගමක් දහමකටම වෛර කරන්න හොද නෑ..
ඒ හැම ආගමෙන්ම කොහොම කිව්වාත් කියන්නේ හොද පුද්ගලයෙක් වෙන්න..
හොද පුරවැසියෙක් වෙන්න පිං අයිති කර ගන්න කියන එකයි..
ඒ හින්දා අපි ඒ හැම කෙනාත් එක්කම මේ සමාජයේ හරි හැටි ජිවත් වෙන්න උත්සහ කලා නම් කිසිම ප්රශ්නයක් ඇති වෙන්නේ නෑ..