ඔයාගෙ කුලය මොකද්ද ?

alanwake

Active member
  • Aug 25, 2015
    536
    183
    43
    කවුද බලමු එලකිරියෙ ඉන්න රදල හෝ ගොවිගම set එක.

    D.W (දුග්ගන්නා වලව්වේ)
    Ralahamillage (with double L ) saha Ralahamilage (with single L) wenasa dannawada? Radala people have the 1st one. I'm not sure about the other one.
     
    • Love
    Reactions: Harakkata

    Dana696

    Member
    Nov 13, 2024
    3
    0
    1
    දේව කුලය කියපං බං. උඩ බලාගෙන කෙල ගහගන්න එපා.

    විදේශ ආක්‍රමණ නිසා දේව කුලය කන්ද උඩරටට ආවා. එහෙ තිබුන සුපිරි කිතුල් ගස් දැකලා ඒවගෙන් රා,පැණි,හකුරු හදපු නිසා මිනිස්සු අපහාසයට උඹලට කිව්වෙ හකුරෝ, කන්දයෝ කියලා.

    පෙද්‍රිස් සොයිසා sir, අනගාරික ධර්මපාලතුමා, සබරගමුවේ සුමන(සමන් දෙවියෝ )උඹලෑ setඑක තමයි 🙏

    ඇහුවට ගොඩක් ස්තූතියී. හකුරු එපා. රා හොඳයි😘🤣
    අපේ අම්මගෙ අම්ම දේව කුලේ (හකුරු) වහුම්පුරයලාගේ කියල එන්නෙ වාසගම. අපේ තාත්තා තෙන්නකෝන් මුදියන්සේ රාලහාමිලාගේ කියල එන්නෙ. හැබැයි මට එනකොට වාසගම හලල දාල තියෙන්නෙ. උප්පැන්නෙට වාසගමක් දාල නෑ. දවසක් අම්මල තත්තල මැරෙන්න කලින් අහනකොට කීවේ අපි හොඳට හිතල උඹට නම දාල තියෙන්නෙ කියල ඇත්තටම බැලුවම ඒක හොඳයි කියල දැන් හිතෙනවා.
     
    Ralahamillage (with double L ) saha Ralahamilage (with single L) wenasa dannawada? Radala people have the 1st one. I'm not sure about the other one.

    දන්නවා බං . රෙජිස්ටර් ජෙනරල් ඩිපාට්මන්ට් එකේ උනුත් කොර milla mila milla mila milllla mla 🤣😘

    අපේ අම්මගෙ අම්ම දේව කුලේ (හකුරු) වහුම්පුරයලාගේ කියල එන්නෙ වාසගම. අපේ තාත්තා තෙන්නකෝන් මුදියන්සේ රාලහාමිලාගේ කියල එන්නෙ. හැබැයි මට එනකොට වාසගම හලල දාල තියෙන්නෙ. උප්පැන්නෙට වාසගමක් දාල නෑ. දවසක් අම්මල තත්තල මැරෙන්න කලින් අහනකොට කීවේ අපි හොඳට හිතල උඹට නම දාල තියෙන්නෙ කියල ඇත්තටම බැලුවම ඒක හොඳයි කියල දැන් හිතෙනවා.

    අනේ වාසනාව බං. උඹලෑ දෙමව්පියෝ මීටර් නෙමෙයි ගව්..🙏ගව් බං. මුහුදු සැතපුම් වලින් දුර හිතල බලලා තියෙන්නේ 😘
    ------ Post added on Nov 17, 2024 at 12:03 AM

    කඩප්පුලි ආරච්චිලාගේ...
    [/QUOTE
    කඩප්පුලි ආරච්චිලාගේ...

    කඩාபுலி.... 🐯🐅🐆🐅🐅🐾️ම්ම්ම්ම්ම්ම්ම් 🐇💗චූටි සුදු හා පැංචියො අල්ලනකොට කෙඳිරිගානවලු ඇතුලට ඔබද්දි කෑගහවලූ 🤣😘
    ------ Post added on Nov 17, 2024 at 12:22 AM
     
    Last edited:
    • Love
    Reactions: Dana696

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,431
    6,000
    113
    අපේ අම්මගෙ අම්ම දේව කුලේ (හකුරු) වහුම්පුරයලාගේ කියල එන්නෙ වාසගම. අපේ තාත්තා තෙන්නකෝන් මුදියන්සේ රාලහාමිලාගේ කියල එන්නෙ. හැබැයි මට එනකොට වාසගම හලල දාල තියෙන්නෙ. උප්පැන්නෙට වාසගමක් දාල නෑ. දවසක් අම්මල තත්තල මැරෙන්න කලින් අහනකොට කීවේ අපි හොඳට හිතල උඹට නම දාල තියෙන්නෙ කියල ඇත්තටම බැලුවම ඒක හොඳයි කියල දැන් හිතෙනවා.
    same here
    specially thaththa oya caste gana expert kenek
    eya mulu pawulema haduwa,.

    ekath loweth nathi wenna,

    ape gen eken passe okkoma yanne aluthma caste name ekakin
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    දේව කුලය කියපං බං. උඩ බලාගෙන කෙල ගහගන්න එපා.

    විදේශ ආක්‍රමණ නිසා දේව කුලය කන්ද උඩරටට ආවා. එහෙ තිබුන සුපිරි කිතුල් ගස් දැකලා ඒවගෙන් රා,පැණි,හකුරු හදපු නිසා මිනිස්සු අපහාසයට උඹලට කිව්වෙ හකුරෝ, කන්දයෝ කියලා.

    පෙද්‍රිස් සොයිසා sir, අනගාරික ධර්මපාලතුමා, සබරගමුවේ සුමන(සමන් දෙවියෝ )උඹලෑ setඑක තමයි 🙏

    ඇහුවට ගොඩක් ස්තූතියී. හකුරු එපා. රා හොඳයි😘🤣

    ලේ බරයි. so මස් බරයි. උඹටයි මටයි කලාබරයි 😘🤣
    ------ Post added on Nov 16, 2024 at 11:36 PM

    🌬️☁️
    ------ Post added on Nov 16, 2024 at 11:39 PM
    Darma pala tuma , durawa neda bn dewa newene
     
    රදල
    අඩුකුලේ උන් එක්ක බොන්නෙවත් නෑ එකට

    Are Bhayyaa... Dangar da Puttaa Oo Balle Balleee🩸🙏 ⚜️ 👑 ♛ ⚜ 🔱 ⚔️😘

    Darma pala tuma , durawa neda bn dewa newene

    ලංකාවේ කුල 43ක් තියෙනවා. පුලුවන්නම් හොයලා දාන්න😘
    ------ Post added on Nov 17, 2024 at 12:47 AM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Are Bhayyaa... Dangar da Puttaa Oo Balle Balleee🩸🙏 ⚜️ 👑 ♛ ⚜ 🔱 ⚔️😘

    ලංකාවේ කුල 48ක් තියෙනවා. පුලුවන්නම් හොයලා දාන්න😘
    ------ Post added on Nov 17, 2024 at 12:47 AM
    Hewa kankanamlage kiyanne mona kuleda
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    මුන් තුන්දෙනා බොරු දාලා තියෙන්නේ, මුන් නොම්බර එකේ පද්දො
    අඩෝ අපි එජකුලේ
    output.png
     
    • Haha
    Reactions: Tz4400
    Darma pala tuma , durawa neda bn dewa newene

    කුල සහ උප කුල කියලා එනවා බං.
    එකකට reply කරලා ඉවර වෙනකොට තව එකක්
    කොමෙන්ට් වලට reply කරලාම අතේ ඇඟිලි දැන් බඩ වෙලා තියෙන්නේ බං..
    හෙට දාන්නම්

    .............සෙස්ස පස්සට🤣😘 gn bs tc xox
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඕකගේ පම්ක රදල :rofl:

    ඔය මිනිහගේ නම ලක්ෂ්මන් පෙරේරා, කිරිඇල්ල කියන්නේ ගෑනිගේ නම :lol:
    U kiwwe muttA ta akkara 4000 k tibba kiyala u boruda kiuwe
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    U kiwwe muttA ta akkara 4000 k tibba kiyala u boruda kiuwe
    ඔය මිනිහට තිබුන මගුලක් නෑ බං, කොටින්ම ගෑනිගේ තමයි ගෙදරත්.

    ඉස්සරම ගෑනි එක්ක වලි ගියාම මූව එලියට දානවා ගෙදරින් :rofl: