ඔයාගෙ කුලය මොකද්ද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    (බණ්ඩාර+ගමක නමක්) නිළමේ 🤣😘

    බන්ඩාරනායක ද බන්? 😂 පන්ඩර අඩු කුලේ පස්සෙ රත්වත්තේ එක්ක ක්‍රොස් වෙලා තමා වලව් උනේ
     
    පද්දා
    බන්ඩාරනායක ද බන්? 😂 පන්ඩර අඩු කුලේ පස්සෙ රත්වත්තේ එක්ක ක්‍රොස් වෙලා තමා වලව් උනේ

    පද්දා පද්දා ඉඟ ගස්ස ගස්ස බං ක්‍රොස් වෙලා තියෙන්නේ 🤣
     
    • Haha
    Reactions: lasankandy
    උඹ මොකද ස්ත්‍රී පුරුශ කියන එක වහලා?

    මම කැමති නැහැ Gender identityඑක බාහිරව visible කරන් ඉන්න. ඒකනිසා කොළඅතු වලින් වහලා තියෙන්නේ 🤣😘

    සලාගම

    🩸🤝🇱🇰
    ------ Post added on Nov 16, 2024 at 12:16 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ගොයිගම, ඒ වුනාට සෑහෙන්න අඩුකුලේ ගති දැකලා තියෙනවා ගොයිගම උන් ගාවත් තියෙනවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කවුද බලමු එලකිරියෙ ඉන්න රදල හෝ ගොවිගම set එක.

    D.W (දුග්ගන්නා වලව්වේ)

    කුලේ නම් ගොවිගම. ඒත් පරම්පරාව මගෙන් මෙතැනින්ඉ වරයි. No kids No worries නිසා ;)

    උඹේ නමෙ
    ලාගේ කියල කෑල්ලක් එන එකයි හාමිගෙ කියල එන එවුන්ගේ යි වෙනසත් තියනව නේද? මොකක්ද ඒ වෙනස?
     
    • Like
    Reactions: Fiona Dabare

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    කුලය නිසා හෝ වෙනත් කිසිදු කරුණක් නිසා තවත් කෙනෙක්ට අපහාසයක් හෝ හිත් රිදවීමක් වෙන කිසිම දෙයක් කීම හෝ කිරිම, තමන්ගෙ හිතට වැරදියි කියල හිතෙන මොනම හෝ දෙයක් කිරීම තරම් පහත් කුලයක් නැතැයි කියන අදහස් මට පොඩිකාලෙ මගෙ ඔලුවට දැම්මෙ මගෙ ආත්තම්ම. ඔයා කොච්චර හොද කුලයක හෝ පවුලක ඉපදුන කෙනෙක් වුනත් මේ කියනදේට පිටින් දෙයක් කලදාට පෙලපතින් හෝ වාසගමින් නැතත් ඔයා ගතිගුණ වලින් මනුස්සයෙක් විදිහට අඩු කුලයකට එදාට වැටෙනව කියල කිව්ව දේවල් අදටත් මතකයි. පොඩිකාලෙ ඕව කියද්දි ආසාවෙන් අහන් ඉන්නව.
     
    [
    කුලේ නම් ගොවිගම. ඒත් පරම්පරාව මගෙන් මෙතැනින්ඉ වරයි. No kids No worries නිසා ;)

    උඹේ නමෙ
    ලාගේ කියල කෑල්ලක් එන එකයි හාමිගෙ කියල එන එවුන්ගේ යි වෙනසත් තියනව නේද? මොකක්ද ඒ වෙනස?

    මට නම් ඔය කංකානම්ගේ කංකානම්ලාගේ ප්‍රශ්න නෑ.
    අනික මම දෙවියන්ගෙන් ඉල්ලුවෙත් නෑ අනේ මාව වලව්වක උපදවන්න කියලා🤣🙏😘
    ඒත් උඹ කීව කතාවේ පොඩි "අසම්මත" ගතියක් තියනවා නේද බං.. සමහරු ඒකට එකගෙයි කෑවා කියලා කියනවා දේපල පිට යනවට කියනවා දීග විවාහයේ අතුරු ප්‍රතිඵලයක් කියනවා.
    මමත් හරියටම දන්නේ නෑ ඒක.
    කොහොමත් in 1505න් ලංකාව colonial වුණාට පස්සෙ අවුරුදු 443ක්ම Traditional සිංහලූ transformed to Modern සිංහලූ වෙන කාලසීමාවේ සමාජෙට ලොකු බලපෑමක් වෙලා තියනවා🥺(හැමපැත්තකින්ම)

    කුලේ නම් ගොවිගම. ඒත් පරම්පරාව මගෙන් මෙතැනින්ඉ වරයි. No kids No worries නිසා ;)

    උඹේ නමෙ
    ලාගේ කියල කෑල්ලක් එන එකයි හාමිගෙ කියල එන එවුන්ගේ යි වෙනසත් තියනව නේද? මොකක්ද ඒ වෙනස?

    anyway, Congratulations ❤🌹 උඹ නිදහස් බං මේ සසරෙන් 🙏
    ------ Post added on Nov 16, 2024 at 1:30 PM

    කුලය නිසා හෝ වෙනත් කිසිදු කරුණක් නිසා තවත් කෙනෙක්ට අපහාසයක් හෝ හිත් රිදවීමක් වෙන කිසිම දෙයක් කීම හෝ කිරිම, තමන්ගෙ හිතට වැරදියි කියල හිතෙන මොනම හෝ දෙයක් කිරීම තරම් පහත් කුලයක් නැතැයි කියන අදහස් මට පොඩිකාලෙ මගෙ ඔලුවට දැම්මෙ මගෙ ආත්තම්ම. ඔයා කොච්චර හොද කුලයක හෝ පවුලක ඉපදුන කෙනෙක් වුනත් මේ කියනදේට පිටින් දෙයක් කලදාට පෙලපතින් හෝ වාසගමින් නැතත් ඔයා ගතිගුණ වලින් මනුස්සයෙක් විදිහට අඩු කුලයකට එදාට වැටෙනව කියල කිව්ව දේවල් අදටත් මතකයි. පොඩිකාලෙ ඕව කියද්දි ආසාවෙන් අහන් ඉන්නව.

    අනිවාර්යයෙන් බං🙏

    අම්මා නැති දරුවොත් කොතැනක හෝ කොනක නැලවේ 🥹❤
    ------ Post added on Nov 16, 2024 at 1:34 PM
     
    Attachments

    • image_7941ac5f2a.jpg
      image_7941ac5f2a.jpg
      39.1 KB · Views: 44
    • Like
    Reactions: pasansnoop

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ube siravatamada kiyanne ? monawada ubeta vela tiyena asadaranakam? anika kohomada namin kule aduraganne ?
    මමත් වැඩිය ඕවා දන්නේ නෑ. හැබැයි දන්න අය දන්නවා වාසගමින් කුලේ හොයා ගන්න.මූණට කියලා නෑ. හැබැයි ඒක තේරිලා තියෙනවා සමහර වෙලාවට. හැබැයි එහෙම හිතුන තැන් ඔක්කොම එහෙම නෙවෙයි වෙන්න ඇති. හැබැයි 50%ක් වත් එහෙම වෙන්න ඇති. ඕවා වැඩිහිටි සමහර අය කියලා දීලා හින්දා සම වයසේ අයට වුණත් පොඩ්ඩක් විතර ඔය මානසිකත්වය එනවා ඉතින්. සමහර opportunity නැති වුණේ නම හින්දා කියලත් හිතෙනවා. හැබැයි ඕවා ගැන මායිම් නොකරපු තැනුත් නැතුව නෙවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Robot

    පිස්සුද බංං... එහෙම හිතන්න එපා කවදාවත්...
    *වැඩ්ඩොන්ට තමා කොතැනත් තැන*

    කුලය කියන්නේ Castඑක..
    මේ Castඑක පුද්ගලයාගෙන් පුද්ගලයාට අසමාන වුනත් homosapienස්/මිනිස්සු වර්ග හෝ එක් කණ්ඩායමට මේක උප්පත්තියෙන්ම ලැබෙන ජාතික ඒකකයක්. මුළු පෘථිවියේම.

    මානව පරිණාමනය සමග((ප්‍රබලයා/දුබලයා)) castඑක Intergenic & hereditary Subs වලට predispositionවුනා...
    ඒ කියන්නෙ කුලය ඓතිහාසික අගයන් සහිතව එන මානව මිනුමක්.

    වැඩවසම් කාලේ ඉඳලා එන දඩයම් කෘෂිකාර්මික ක්‍රමය වෙනස්වෙමින් තමන් හා බැඳුන භූමියට එකතුවුන දේශපාලන ආර්ථික ක්‍රම නිසා මේ සමාජ සංස්කෘතිය කුල රටාවකට වෙනස් වුනා.

    කොටින්ම කිව්වොත් චංචල පෘථිවි තලයේ නිශ්චලව තිබෙන එකම දේ තමයි මේ "කුලය"😶

    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
    ඉතිං කාලය සමග සිදුවුන සිංහලූලගේ සංකලන පෙලගැසීම බැලුවම((native වැදි ජනයා නෙමෙයි ආර්‍යා සිංහලයෝ))
    රට පාලනය කරපු ඇමතිවරු දක්ෂ ඉංජිනේරුවෝ සෙන්පති රණශූරයෝ විශ්වකර්ම හෙළ වෙදදුරු වගේම මුළු රටටම ගොවිතැන් කරපු මහා වාරි කර්මාන්තය දාගැබ් ශෛලමය සියල්ලම නිර්මාණය කරපු මේ ජනතාව ඉතිහාසයේ කොහෙහරි සිද්දවුන වැරැද්දක් නිසා අදටත් ඒ දේවල් වසන්කරලා එහෙම කරපු මේ ජන කොටසත් පහලටද ඇදලා දාලා තියෙනවා...

    "කුලය" 2024 වෙනකොට භාවිතා වෙන්නේ
    1 අපහාසයට
    2 විවාහයට
    3 ආගමට
    4 දේශපාලනයට

    කොහොමෙන් කොහොමහරි
    දෙයියෝ හාමුදුරුවෝ වුනා නිලමේ අප්පෝ වුනා රාලහාමි මහත්තයා වුනා යුෂ්මතා තමුන්නාන්සේ වුනා
    හාංසි පිටුවෙන් කවිච්චියට බැස්සා ඊටපස්සෙ සාමන්‍ය පුටුවෙන් පුටු භාගෙට ගියා then කොළොම්බුවේ වාඩිවෙලා යංතම් පැදුරට ගිය සිංහලු අන්තිමට පිලට වැටුනා 🤣

    "" කුලය පිළිබද සමාජ අවධානය ගිලිහී යාමෙන් ලංකාවේ කුල ක්‍ර‍මය අහෝසි වන බව මුසාවකි. මන්ද ශත වර්ෂාධික කාලයක් පුරුද්දක් හා උරුමයක් ලෙස පුහුණු කරන ලද කුල ක්‍ර‍මය පවත්වාගෙන යාමට මිනිසුන් දක්වන ආශාව සතිඅන්ත පුවත්පත්වල මංගල දැන්වීම් කියවීමෙන් ඔබට වැටහෙනු ඇත.
    තවද,
    වැඩවසම් යුගයේ සිට වර්ථමානය දක්වා මෙරට සමාජ ආර්ථික ක්‍රියාවලියට කුලය විසින් කරන ලද බලපෑම අධ්‍යනය කිරීම මෙන්ම දේශපාලනය තුළ කුල ධුරාවලියෙහි හැඩගැස්ම අධ්‍යනය කිරීමත් එමනිසා කාලයාගේ ඇවෑමෙන් කුලභේදය අහෝසි වනතුරු නොසිට ඊට අවශ්‍ය දේශපාලන ප්‍ර‍තිසංස්කරණ පිළිබද කතිකාව ඉදිරියට ගැනීම ජාතික වැදගත්කමකින් යුක්තය ""

    Source Referencing Examples

    *අමරසේකර, දයා. 1988, ශ්‍රී ලංකා සමාජය (සමාජ විද්‍යාත්මක විමසුමක්) , සරස්වතී ප්‍රකාශන, දිවුලපිටිය, 1996.

    *අයිවන්, වික්ටර්. 1990, ශ්‍රී ලංකාවේ නූතන කැරළිකරුවන්ගේ සමාජ පසුබිම

    *නොක්ස්, රොබට්. 2003, එදා හෙළදිව, ඩේවිඩ් කරුණාරත්න:(පරි)

    *පීරිස්, රැල්ෆ්. 1964, සිංහල සමාජ සංවිධානය (මහනුවර යුගය)

    *සිල්වා, කේ.ටී. 2005, කුලය පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්ඔ

    *බේසේකර, මිරැන්ඩෝ, කන්ද උඩරට සමාජ සංවිධානය, සිංහල සංස්කෘතික සංවර්ධන සංවිධානය, කොළඹ, 1996.

    *කරුණාරත්න, ඬේවිඞ්, එදා හෙළදිව, එම්.ඩී. ගුණසේන සමාගම, කොළඹ, 2012
    🧐
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ගොවිගම. සීයගේ සීයා කැප්පෙටිපොළ මහ අදිකාරම්ගේ දකුණු අත වගේ හිටපු මනුස්සයෙක්. (ඇත්තටම කිව්වේ.) අපේ සීයා තදටම ඕවා විශ්වාස කල කෙනෙක්.
     
    • Like
    Reactions: Tz4400 and Mr.Robot