උබ නේද පෙගින් බෝයි
ඕක කීයද
ඔව් ස්මාට් වොච් ගොඩක් අයDan kaley Watch danawada![]()
awrudu ganaka idn meka danne
ඔව්athe ghnn ned hdnne mew balan
සෝස පාට? Avatar එකෙත් දේදුන්නමුද්දක්වත්ඒකනෙ
මට අතේ මුද්දක්වත් තියාගෙන ඉන්න බෑ. ඒ උනාට දැන් මේ watch එකක් ගන්න වෙලා තියෙනවා.
එකට බල බලා ඉන්නේ nothing watch Pro 2 එක ලබන සතිය වෙනකොට එක ගන්න හිතන් ඉන්නේ. බලපූ අනික්වට සාපේක්ෂව look එක හොදයි වගේ එකේ.
2022 ගත්තෙ. 2,300යි. බැටරිය අලුතෙන් දැම්ම. පටියෙ නම් පුස් අල්ලලා දැන්.
watch athe paluwata da?අන්තිමට watch එකක් ගත්තෙ AL ලියන කාලෙ. එකක් ගන්ඩෝන
ඕක දැම්මම වැදගත් පාටක් එනව
69usd රුපියල් නන් 27000ක් වගේ ගොඩක් උන් මාස 3/6 වොරන්ටි දෙන්නේ. තාම හොඳ ෂුවර් තැනක් සෙට් උන් නෑ ගන්න.උබ නේද පෙගින් බෝයි
ඕක කීයද
ඔව් ස්මාට් වොච් ගොඩක් අය
මාත් කැමති ඕවට
ස්මාට් ඒව සෙට් නෑ
ඔව්
කීයධ
මේකනම් ලුක් එක හොදයි
බටන් එක එබුවමද වෙලාව පේන්නෙ
------ Post added on Oct 5, 2024 at 10:07 AM
කීයද
ඔව් ලස්සනටwatch athe paluwata da?
lol
ලංකාවෙන්ද ගන්නෙ69usd රුපියල් නන් 27000ක් වගේ ගොඩක් උන් මාස 3/6 වොරන්ටි දෙන්නේ. තාම හොඳ ෂුවර් තැනක් සෙට් උන් නෑ ගන්න.
දැන් ආයේ එළියට යනවනෙe mokada?
ඔව් බං ගෙන්නුවත් වොරන්ටි කේස් ආවොත් ලාභයක් නෑ.කීයද
ඔව් ලස්සනට
ලංකාවෙන්ද ගන්නෙ
------ Post added on Oct 5, 2024 at 10:15 AM
matath. Wedding ring ekath Covid awata passe dammema na.මට අතේ මුද්දක්වත් තියාගෙන ඉන්න බෑ.