හංගන්න ඕන නැ කිව්වේ ඒකනේ..............අම්බෝ නාකිනේ![]()
මචං ඔහේ මට අයියා.....
මගේ අයියත් 1975![]()

හංගන්න ඕන නැ කිව්වේ ඒකනේ..............
වයෝවෘද්ධයි, ඥානවෘද්ධයි කිව්වලු!!!!
ඒ කියන්නේ මං වගේ ම උඹත් දකුණේ??????????![]()

1975/03/07 මට හංගන්න ඕන නෑ.....!!!!!!!!!!


අදින් පස්සේ නම් උඹ කියලවත් කියන්නෙ නෑ .. 
මාත් අවුරුද්ද කියන්නේ නෑ .... විලි ලැජ්ජාවේ බෑ කිව්වොත්![]()

මාතර කිඹුලා;10347471 said:ඇත්ත කියපන් උඹ තාම ඉස්කෝලෙ යන පොරක් නේද ?![]()



මාතර කිඹුලා;10347467 said:අදින් පස්සේ නම් උඹ කියලවත් කියන්නෙ නෑ ..
![]()



අප්‍රේල් 1 වෙනිදා උපන්න පොරක් ටක්කෙට ම කියන්නද???????
DF






