ඔයාගේ උපන්දිනේ කවද්ද? when is your birthday?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    එහෙනම් අමුතුවෙන් present දෙන්න ඕන නෑ නේ........ :lol::lol:
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්බෝ නාකිනේ:shocked:
    හංගන්න ඕන නැ කිව්වේ ඒකනේ..............
    වයෝවෘද්ධයි, ඥානවෘද්ධයි කිව්වලු!!!!

    මචං ඔහේ මට අයියා.....
    මගේ අයියත් 1975
    11.gif

    ඒ කියන්නේ මං වගේ ම උඹත් දකුණේ??????????:)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හංගන්න ඕන නැ කිව්වේ ඒකනේ..............
    වයෝවෘද්ධයි, ඥානවෘද්ධයි කිව්වලු!!!!



    ඒ කියන්නේ මං වගේ ම උඹත් දකුණේ??????????:)

    ගම මාතර , ඉපදුනේ කොළඹ 14 , ඉන්නේ කඩවත :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාතර කිඹුලා;10347471 said:
    ඇත්ත කියපන් උඹ තාම ඉස්කෝලෙ යන පොරක් නේද ? :P

    අවුරුද්දේ අන්තිමට 9 තියෙන්නේ :P
    :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතර කිඹුලා;10347467 said:
    :shocked::sorry::sorry: අදින් පස්සේ නම් උඹ කියලවත් කියන්නෙ නෑ .. :(:(

    ඒ මොකෝ ඒ.........මමත් සාමාන්‍ය සාමාජිකයෙක් මචං........
    වැදගත් ඕක නෙවෙයි....මට මෙච්චර වයසයි කියල මම හිතන්නේ නෑ.......කොල්ල කියල තමා තාම හිතන්නේ.......ඇත්තටම මට එච්චර වයස පේන්නේ නෑ......දත් හදා ගන්න එන ගෑණු දරුවො පොඩ්ඩක් ඇගට එන එක තමා ඉතිං අවුල........!!!!!(තාම කොණ්ඩෙ ගහක් වත් පැහිලා නෑනේ......)
    :lol::lol::lol: