ඒ මොකෝ ඒ.........මමත් සාමාන්‍ය සාමාජිකයෙක් මචං........
වැදගත් ඕක නෙවෙයි....මට මෙච්චර වයසයි කියල මම හිතන්නේ නෑ.......කොල්ල කියල තමා තාම හිතන්නේ.......ඇත්තටම මට එච්චර වයස පේන්නේ නෑ......දත් හදා ගන්න එන ගෑණු දරුවො පොඩ්ඩක් ඇගට එන එක තමා ඉතිං අවුල........!!!!!(තාම කොණ්ඩෙ ගහක් වත් පැහිලා නෑනේ......)![]()




එළකිරි 

Gift 1k da ?![]()




.......drink aka dana kollonta wetenna denawa


