ඔයාගේ උපන්දිනේ කවද්ද? when is your birthday?

ඒ මොකෝ ඒ.........මමත් සාමාන්‍ය සාමාජිකයෙක් මචං........
වැදගත් ඕක නෙවෙයි....මට මෙච්චර වයසයි කියල මම හිතන්නේ නෑ.......කොල්ල කියල තමා තාම හිතන්නේ.......ඇත්තටම මට එච්චර වයස පේන්නේ නෑ......දත් හදා ගන්න එන ගෑණු දරුවො පොඩ්ඩක් ඇගට එන එක තමා ඉතිං අවුල........!!!!!(තාම කොණ්ඩෙ ගහක් වත් පැහිලා නෑනේ......)
:lol::lol::lol:


:lol::lol::P

:):) එළකිරි :):)
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මගේ ප්‍රෝෆයිල් එකේ තිබුනා වගේ මතකයි, හැබැයි අද නෙවෙයි කියලනම් ශුවර්!..:D