!!! ඔයාගේ Dream එක ගැන අපිට කියන්න !!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහර අය ගැන ඇත්තටම දුකයි. ඇයි එයාලා තේරුම් ගන්නෙ නැත්තේ.

    විහිළුවක් බං නංගියේ කලේ.......අයියෝ....කොහෙද උඹල හෙන සීරියස් ගන්නවනේ.....!!!:oo:
     
    Last edited:
    තාම කවුරුවත් කැමති වෙලා නැද්ද ඔබතුමා එක්ක ඔය "කන්ද උඩ ලොවි ගහට" නගින්න......???:lol:?
    කෙනෙක් මාත් එක්ක සහයෝගෙන් ගහ උඩ හිටිය මචන් පස්සේ බැහැල ගියා :dull: