සමහර අය ගැන ඇත්තටම දුකයි. ඇයි එයාලා තේරුම් ගන්නෙ නැත්තේ.
විහිළුවක් බං නංගියේ කලේ.......අයියෝ....කොහෙද උඹල හෙන සීරියස් ගන්නවනේ.....!!!

Last edited:
සමහර අය ගැන ඇත්තටම දුකයි. ඇයි එයාලා තේරුම් ගන්නෙ නැත්තේ.

නෑ හැමෝම ගැන නෙවෙයි. මට නම් හදන අයට.ඔයා ඔය කියන්නේ මෙතන ඉන්න ගොතයෝ ගැනනෙ
කවද හරි දවසක google හරි Microsoft research වගේ තැනක වැඩ කරන්න![]()
?නෑ හැමෝම ගැන නෙවෙයි. මට නම් හදන අයට.
මේකේ ඉන්න උන ගැන බය වෙන්න එපා..මගේ හීනෙත් ඔය තමයි....
මගේ හීනේ කියන්නද මෙතන?කමක් නැද්ද?![]()


හපොය්යෝ එපා.........!!!
මේක porn සයිට් එකක් කියල තහනම් කරයි.....!!!!!!![]()
කෙනෙක් මාත් එක්ක සහයෝගෙන් ගහ උඩ හිටිය මචන් පස්සේ බැහැල ගියාතාම කවුරුවත් කැමති වෙලා නැද්ද ඔබතුමා එක්ක ඔය "කන්ද උඩ ලොවි ගහට" නගින්න......????

හෆොයි....!!!!!! මදැයි.......!!!!කෙනෙක් මාත් එක්ක සහයෝගෙන් ගහ උඩ හිටිය මචන් පස්සේ බැහැල ගියා![]()





නෑ හැමෝම ගැන නෙවෙයි. මට නම් හදන අයට.


හපොය්යෝ එපා.........!!!
මේක porn සයිට් එකක් කියල තහනම් කරයි.....!!!!!!![]()

මට නං ඔනෙ ලාස් වෙගාස් ගිහින් එල ෆන් එකක් අරගෙන එන්ඩ![]()






to complete my home..!!!and
my home,my family,my car,my dog
is my dream


