ඔයාගේ samsung දුරකතනයේ flash counter එක 0 කරමු ( Triangle Away )

isuru09

Active member
  • Jan 13, 2015
    133
    29
    28
    ඔයාගේ samsung දුරකතනයේ flash counter එක 0 කරමු ( Triangle Away )

    original ලිපිය මෙතනින් - http://isuru9.blogspot.com/2015/05/samsung-flash-counter-0-triangle-away.html







    මොකද්ද මේ flash counter එක කියන්නේ



    flash counter එක කියන්නේ phone එකට දාන custom binaries ගණන් කරන්න දාල තියෙන app එකක්.ඒ කියන්නේ මේකෙන් බැලුවකි phone එකට custom binaries කීයක් download කරලා තියෙනවද කියලා..Custom binaries කිව්වේ odin වලින් root කරද්දී , Rom ගහද්දි ,recovery දාද්දි ඒවාට අදාලව download වෙන binaries.root කරද්දී 0 තිබ්බ count එක1 වෙනවා.recovery දාද්දි ආයේ 2 වෙනවා.ආයේ පාරක් binaryඑකක් download උන නිසා.මේ count එක පෙන්නන්නෙ download mode එකේදියි..




    download mode දාගන්නේ මෙහෙමයි....



    phone එක Turn offකරන්න
    දැන් power+home+volume down button තුනම එක පාර ඔබන් ඉන්න.


    මේ වගේ screen එකක් ආපුවාම volume up button එක ඔබන්න




    ඔන්න ඔතන තමා count එක පෙන්නන්නෙ





    flash counter එක 0 වලට වඩා වැඩි උනාම මොකද වෙන්නේ
    මේකෙන් තමා phone එකට custom binaries දාලද කියල බලා ගන්නේ.දාල තිබ්බොත් ඉතින් warranty එකට sorry තමා.
    ඒ වගේම ඔයාගේ ෆෝන් එකට OTA Updates ( Over the air - ඒ කියන්නේ online updates) දෙන්නේ නැහැ.
    ඒත් එහෙම කියල ෆෝන් root නොකර ,Rom ,recoveryනොගහ තිබ්බැකිය.ඒකට් විසදුම තමා වෙනත් app එකක් මගින් flash counter එක 0 කිරීම.මේකට අපි පාවිච්චි කරන්නේ Triangle Away කියන app එක.මේක හදලා තියෙන්නේ XDA forum එකේ developer ල විසිනුයි.


    මේක support කරන device list එක තමා පහලින් තියෙන්නේ..(උපුටාගැනීම-xda forum)


    Supported devices


    Samsung Galaxy S2 GT-I9100 **
    Samsung Galaxy S2 SPH-D710 Epic 4G Touch **
    Samsung Galaxy S2 Korea SHW-M250K/L/S **
    Samsung Galaxy S3 GT-I9300 **
    Samsung Galaxy S3 GT-I9300T **
    Samsung Galaxy S3 AT&T
    Samsung Galaxy S3 Sprint
    Samsung Galaxy S3 T-Mobile
    Samsung Galaxy S3 Verizon UNLOCK BOOTLOADER
    Samsung Galaxy S3 Canada
    Samsung Galaxy S3 US Cellular
    Samsung Galaxy S3 MetroPCS
    Samsung Galaxy S3 Cricket
    Samsung Galaxy S3 C-Spire
    Samsung Galaxy S3 GT-I9305 LTE **
    Samsung Galaxy S3 GT-I9305T LTE **
    Samsung Galaxy S3 GT-I9305N LTE **
    Samsung Galaxy S3 Korea SHV-E210K/L/S ** DISABLE DUE TO ISSUES
    Samsung Galaxy S3 Korea SHW-M440S **
    Samsung Galaxy S4 International GT-I9505 **
    Samsung Galaxy S4 AT&T SGH-I337 UNLOCK BOOTLOADER
    Samsung Galaxy S4 Verizon SCH-I545 UNLOCK BOOTLOADER
    Samsung Galaxy S4 T-Mobile SGH-M919
    Samsung Galaxy S4 Sprint SPH-L720
    Samsung Galaxy S4 US Cellular SCH-R970
    Samsung Galaxy S4 Canada SGH-I337M
    Samsung Galaxy Note GT-N7000 **
    Samsung Galaxy Note GT-I9220 **
    Samsung Galaxy Note 2 GT-N7100/T **
    Samsung Galaxy Note 2 GT-N7102 **
    Samsung Galaxy Note 2 GT-N7105/T LTE **
    Samsung Galaxy Note 2 SPH-L900 Sprint **
    Samsung Galaxy Note 2 SGH-T889 T-Mobile **
    Samsung Galaxy Note 2 SGH-T889V Canada **
    Samsung Galaxy Note 2 SGH-R950 US Cellular **
    Samsung Galaxy Note 2 AT&T/Canada SGH-I317/M **
    Samsung Galaxy Note 2 SCH-I605 Verizon ** UNLOCK BOOTLOADER
    Samsung Galaxy Note 2 Korea SHV-E250K/L/S **
    Samsung Galaxy Note 3 International SM-N9005 4.4+
    Samsung Galaxy Note 3 SM-N900T T-Mobile 4.4+ (Untested)
    Samsung Galaxy Note 3 SM-N900P Sprint4.4+ (Untested)
    Samsung Galaxy Note 3 SM-N900W8 Canadia 4.4+ (Untested)
    Samsung Galaxy Note 3 SM-N900S/2/6/8/9 Asia 4.4+ (Untested)
    Samsung Galaxy Note 8.0" GT-N5100 3G **
    Samsung Galaxy Note 8.0" GT-N511x Wi-Fi **
    Samsung Galaxy Note 8.0" GT-N5120 LTE **
    Samsung Galaxy Note 10.1" GT-N8000 3G **
    Samsung Galaxy Note 10.1" GT-N801x Wi-Fi **
    Samsung Galaxy Note 10.1" GT-N8020 LTE **
    Samsung Galaxy Note 10.1" SHW-M480S/K/W **
    Samsung Galaxy Camera EK-GC100 **
    Samsung Galaxy Tab 2 GT-P310x 7" 3G
    Samsung Galaxy Tab 2 GT-P311x 7" Wi-Fi
    Samsung Galaxy Tab 2 GT-P510x 10.1" 3G
    Samsung Galaxy Tab 2 GT-P511x 10.1" Wi-Fi
    Samsung Galaxy Ace 2 GT-I8160
    Samsung Galaxy S Advance GT-I9070/P
    Samsung Galaxy S3 Mini GT-I8190
    Samsung Galaxy Grand Duos GT-I9082
    Samsung Galaxy Ace Plus GT-S7500
    Samsung Galaxy Ace IIx GT-S7560
    Samsung Galaxy S Duos GT-S7562
    Samsung Galaxy Premier GT-I9260

    Triangle Away apk file එක මෙතනින් ගන්න.


    දැන් apk file එක install කරගන්න.ඒ කරද්දි install blocked කියන message එක ආවොත් එකේ settings ගිහින් Unknown sources වලට tick එකක් දාන්න




    App එක open කරන්න.Super user access ඉල්ලුවොත් grant කරන්න.ඔයාලගේ ෆෝන් model එක හදුනාගනීවී app එකෙන්.continue කරන්න




    දැන් Reset flash counter දෙන්න.warning එක continue කරන්න




    counter එක reset වෙලා reboot වේවි.ඔන්න වැඩේ හරි
     

    isuru09

    Active member
  • Jan 13, 2015
    133
    29
    28
    Oka samsung info app ekenuth balaaganna nam puluwan
    mchn oka 0 ma wenna onee na OTA updates enna
    root nathan OTA update enawa bng :)
    mona unath wadagath post ekak
    bump
    rep++

    ඔව් මචං.රූට් නැත්තන් OTA update එනවා.එතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා...වරද පෙන්නුවට ගොඩක් ස්තුතියි...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    වටිනවා මචන්.
    සමහර ඒවායේ බූට් ලෝඩර් එකේ එන්නේ (4.4.2 වලට අප්ඩේට් කරාම) KNOX Warranty Void 0x0
    එහෙම වැටෙන ෆෝන් වල නම් වැඩ දාන්න යන්න එපා. දැනට රීසෙට් කරන්න බැහැ.