ඔයාටත් තඩි බඩක් තියෙනවද?

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    000203FA.gif
    අඩේ එලට කියලා තියනවා බන්,
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;17088431 said:
    :rolleyes: ගංජා දේසීය නිෂ්පාදනයක් :rofl: අපි අපේ දේවල් සුරකින්න ඕනේ :dull:
    :baffled: waradi adarsha denna epa. :dull:
    මාර වටිනවා සුදු.බඩ නම් ගොඩක් අයට ලොකු අවුලක් තමයි.....:(:(
    ජයවේවා!!!!!
    රේප් පස්සේ දෙන්නම් හොදේ...:):)
    Eka aththa! :dull: ekamai meka danna hithuwe.
    උඹලට මං මේ කියන්නෙ අත්දුටු, ප්‍රත්‍යක්ෂ සාර්ථක ක්‍රමයක් බඩ අඩු කරන්න. ඉස්සෙල්ල කරපං cardio(swimming,jogging,running...etc තව ගොඩාක් තියේ :P) කරල ඉවරවෙලා ටිකකින් බඩට exercise කරපං මං ground එකේ දුවල බඩට exercise කරා සති දෙකකින් කිලෝ 2ක් අඩුවුණා බඩත් බැස්ස ;)

    11.gif
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔයාටත් තඩි බඩක් තියෙනවද? :P









    ☻ දුම් පානය නිසා ද උදරය ඉදිරියට නෙරා යාම සිදුවන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. විශේෂයෙන් දුම් පානය කරන්නන් අසල සිටින කාන්තාවන්ටද මේ අක්‍රීය දුම් පානය නිසා උදරය විශාල වීමට ඉඩ ඇත. එබැවින් දුම් පානය කරන්නන් අසලකවත් රැඳී නොසිටින්න.


    මිනිස්සු සිගරට් බොන නිසා වෙන්න ඇති ලංකාවේ ගෑනුන්ගේ අලි බඩවල් තියෙන්නේ.:lol:පිරිමින්ට වඩා ලංකාවේ ගෑනුන්ගේ බද අලි සයිස්:sorry:අශික්ෂිතයි ඉතින්:baffled:

    එල කිරි ටී එෆ් එස +:)