ඔයාටත් මෙහෙම layoff වෙන්න උනොත් ??

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,958
    113
    හුණ්ඩුව ජනාදිපතිවරණෙට ඉල්ලනකොට IT නග්ගල අරගෙන බිලියන කොච්චරද හොයනව කියල කිවුව නේද....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    කෝට් කරනවට බයවෙන්න එපා @හෙනයා පොන්ස් 🙈😂
    මට උබ civil කරන්න එපා කියන එක තේරුම් ගන්න පුළුවන් ඒක උඹේ field එක නෙ. ඒත් මොන expirence එකෙන්ද se ගැන කියන්නේ ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    @හෙනයා බයියා හිරිකොතේ පොලු උරලා ඉවරවෙලා ඇවිල්ලා. 🤭

    ඉරිසියයි බන් මේ ත්‍රෙඩ් දකිද්දි 🥹
    උඹටනම් ඉතින් layoff නෑ තමා, උඹ බයවෙන්න ඕන උඹේ ගෑනිට මොනාහරි උනොත් තමා 🤭 🤭 👇 👇