~~ ඔයාට පෙම් බැදි පොස්ටරේ ~~
මේ අන්තිම මොහොත..
පෝස්ටර් මාරය ලග ලගම ...
ඔයාට පෙම් බැදි පොස්ටරේ මම...
මතකද මාව මෙතන අලවපු දවස ??
තව පොස්ටර් ගොඩක් තිබුනත්..
මම හිතුවෙ ඔයා පෙම් බැන්දෙ මට කියලා..
මතකද ඔයාට පෙම් බැදි පොස්ටරේ මම
අරු දිනවමු මු දිනවමු ..
ලාබයි ලාබයි සේල් සේල් ...
මෙ ඔක්කොටොම වඩා ඔයා ආදරේ මටයි කියලයි හිතුනෙ..
ගලක් වගේ තිබුන හිත වෙනස් උනේ කොහොමද ?
තව ටික මොහොතයි ...
පොස්ටර් මාරය මාව කීතු කීතු කරයි..
ඉට කලින් මේක කියන්න ඔනි ...
ඔය ගල් බිත්තියට පෙම් බැදි පොස්ටරේ මම ...
පොස්ටර් වලින් වැහිච්ච ගල් බිත්තිය ඔයා...
එත් අපි දෙන්නා අතරට ආපු මේ පොස්ටර් මාරයා කවුද ??

VERRY SAD