just imagination .
ලොකු පඩියක් නම් ගෙවන්නෙ නෑ.
ටැක්ස් ගෙවලා ඩොලර් 6501.84 වගේ මාසිකව ගෙදර ගෙනියන්න පුලුවන් .
කෑම වලට 50% ක වට්ටමක් හිමි වෙනවා.
හෝටලයේ විවිධ වර්ගේ ආපනශාලා විශාල ප්රමාණයක් තියනවා. ( ලංකාවේ හෝටල් වගේ නෙවෙයි )
හෝටලයේ නවාතැන් පහසුකම් දෙනවා. හැබැයි පොඩි මුදලක් අය කරනවා ඩොලර් 500.
ඔයා මොකද කරන්න ජොබ් එක කරනවද .