ඔයාට සුබ මංගලන් මගේ රත්තරන් සුදු !!

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    ඔයාට සුබ මංගලන් මගේ රත්තරන් සුදු !!

    206382_193248580713507_100000851006919_433118_98342_n.jpg


    මා ඔබට අදරේ කලේ මෙලෙස වෙන් වෙන්න නොව...සැමදා ඔබ ලගින් සිටින්නයි....ඒ ගතින් නොව සිතින්...එයට හේතුව මා මෙන් ඔබද දනි...නමුත් මේ පාලු රැයේ අද මා තනිව කාලය ගෙවමි....නින්ද මා අහලකවත් නැතිවාය..මෙ ඇස්‌ ඔයාව නොදැක කදුලු වලින් පිරිලා එත් ඔයා ඒ බව දන්නැ...ඔයා මට ආදරේ කලේ මොකද්දෝ බයකින්..මන් දන්නැ ඇයි කියලා...ඒත් මන් ඔයාට ආදරේ කලේ සීමා මායින් නැතුව...ඒ නිසාම මන් අද තනි වෙලා දුක්‌ වෙනවා..කමන්නැ මගේ සුදු ඔයා සතුට්‌න් නම් ...මන් මැරෙන තුරා ඔය ආදරේ මගේ මතකේ තියෙවී...රන්ඩු වේවී යාලු උන අතීතය සුන්දරයි...වර්තමානය හරිම දුක්‌ බරයි...ඒ ඔයා මන් ලග නැති නිසා...අනාගතේ ඔයාට සුබ මංගලන් මගේ රත්තරන් සුදු...........​

    Uputa Ganeema Munu Pothin !!!:yes:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    awesome title with gr8 meaning ..
    thanks for sharing ..
    that was really touching ..!
    rep+