ඔයාට සුබ මංගලන් මගේ රත්තරන් සුදු !!
Uputa Ganeema Munu Pothin !!!
මා ඔබට අදරේ කලේ මෙලෙස වෙන් වෙන්න නොව...සැමදා ඔබ ලගින් සිටින්නයි....ඒ ගතින් නොව සිතින්...එයට හේතුව මා මෙන් ඔබද දනි...නමුත් මේ පාලු රැයේ අද මා තනිව කාලය ගෙවමි....නින්ද මා අහලකවත් නැතිවාය..මෙ ඇස් ඔයාව නොදැක කදුලු වලින් පිරිලා එත් ඔයා ඒ බව දන්නැ...ඔයා මට ආදරේ කලේ මොකද්දෝ බයකින්..මන් දන්නැ ඇයි කියලා...ඒත් මන් ඔයාට ආදරේ කලේ සීමා මායින් නැතුව...ඒ නිසාම මන් අද තනි වෙලා දුක් වෙනවා..කමන්නැ මගේ සුදු ඔයා සතුට්න් නම් ...මන් මැරෙන තුරා ඔය ආදරේ මගේ මතකේ තියෙවී...රන්ඩු වේවී යාලු උන අතීතය සුන්දරයි...වර්තමානය හරිම දුක් බරයි...ඒ ඔයා මන් ලග නැති නිසා...අනාගතේ ඔයාට සුබ මංගලන් මගේ රත්තරන් සුදු...........
Uputa Ganeema Munu Pothin !!!


