ඔයාලගේ පැත්තේ ආරණ්‍ය සේනාසන ගැන උදව්වක්...
ඔයාලගේ පැත්තේ ආරණ්‍ය සේනාසන සහ පිණ්ඩපාතේ වඩින හාමුදුරුවෝ ගැන උදව්වක්...
ඔයාලගේ පැත්තේ ආරණ්‍ය සේනාසන තියෙනවනම් සහ පිණ්ඩපාතේ වඩින හාමුදුරුවෝ ඉන්නවනම් විස්තර දාන්න පුලුවන්ද
එහෙම ස්ථාන වලටත් දානේ ටිකක් පුළු පුළුවන් වෙලාවට දෙන්න හිතුන....
address එකක් phone no එකක් හෝ තියෙන ස්ථානය කියන්න
හැමොටම වැදාගත් වෙයි
ගොඩක් පින්