ඔයාලගේ පැත්තේ ආරණ්‍ය සේනාසන ගැන උදව්වක්...

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ඔයාලගේ පැත්තේ ආරණ්‍ය සේනාසන ගැන උදව්වක්...

    ඔයාලගේ පැත්තේ ආරණ්‍ය සේනාසන සහ පිණ්ඩපාතේ වඩින හාමුදුරුවෝ ගැන උදව්වක්...

    ඔයාලගේ පැත්තේ ආරණ්‍ය සේනාසන තියෙනවනම් සහ පිණ්ඩපාතේ වඩින හාමුදුරුවෝ ඉන්නවනම් විස්තර දාන්න පුලුවන්ද

    එහෙම ස්ථාන වලටත් දානේ ටිකක් පුළු පුළුවන් වෙලාවට දෙන්න හිතුන....
    address එකක් phone no එකක් හෝ තියෙන ස්ථානය කියන්න
    හැමොටම වැදාගත් වෙයි

    ගොඩක් පින්
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Waaduuwa aaranya thynwa koggala.mama dakka art gallery fb group eke post ekak thynwa hamuduruwo kenek hamadaama ude koggala pindu singa wadinawa qyla.wisthara hoyala blpn mchn.ochchara thamai danne
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Schl yanakota hamadaama ude matara town ekedi dakinawa podi hamuduruwo dennek pindu singa wadinawa.kadawal walin thamai kaama puuja krnne.wadiya wisthara danne naha
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    Waaduuwa aaranya thynwa koggala.mama dakka art gallery fb group eke post ekak thynwa hamuduruwo kenek hamadaama ude koggala pindu singa wadinawa qyla.wisthara hoyala blpn mchn.ochchara thamai danne

    Schl yanakota hamadaama ude matara town ekedi dakinawa podi hamuduruwo dennek pindu singa wadinawa.kadawal walin thamai kaama puuja krnne.wadiya wisthara danne naha

    ගොඩක් පින් විස්තර හොයල බලන්නම්
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ දන්නවද නිස්සරනවනේ අරණ්‍ය සේනාසනය? එකේ හාමුදුරු කෙනෙක් අවුරුදු ගානක් තිස්සේ පිණ්ඩපාතේ වඩිනවා. දැන් නම් ඒ හාමුදුරුවෝ වඩින පාරේ පොඩි මණ්ඩපයක් වගේ ගහලා තියනවා ගමේ මිනිස්සුම. උදේ 8 ට විතර මිනිස්සු දානේ අරගෙන එතෙන්ට යනවා. ගොඩක් සිල්වත් භාවනායෝගී හාමුදුරු නමක්. පුළුවන් කමක් තියනවා නම් යන්න. ඒ පැත්තේ මිනිස්සු විස්තර දන්නවා.
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    උඹ දන්නවද නිස්සරනවනේ අරණ්‍ය සේනාසනය? එකේ හාමුදුරු කෙනෙක් අවුරුදු ගානක් තිස්සේ පිණ්ඩපාතේ වඩිනවා. දැන් නම් ඒ හාමුදුරුවෝ වඩින පාරේ පොඩි මණ්ඩපයක් වගේ ගහලා තියනවා ගමේ මිනිස්සුම. උදේ 8 ට විතර මිනිස්සු දානේ අරගෙන එතෙන්ට යනවා. ගොඩක් සිල්වත් භාවනායෝගී හාමුදුරු නමක්. පුළුවන් කමක් තියනවා නම් යන්න. ඒ පැත්තේ මිනිස්සු විස්තර දන්නවා.

    මොන පළාතේද කියල කියන්න පුලුවන්ද?
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,949
    2,085
    113
    12486077_10153183455685806_6537119324888961150_o.jpg

    12401015_10153183455635806_4563627998285999706_n.jpg

    12376387_10153183455640806_1954504377743748572_n.jpg

    12552506_10153183455435806_7807566676796878292_n.jpg
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මොන පළාතේද කියල කියන්න පුලුවන්ද?

    බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කේ.

    https://goo.gl/maps/YWJ9En7dNDu

    මම ඔය map එකේ ලකුණු කරලා තියන තැන තමා අරණ්‍ය සේනාසනය තියෙන්නේ. ඔතනින් පොඩ්ඩක් ඉස්සරහට පාර දිගේ ගිහාම තමා ඒ හාමුදුරුවෝ වඩින තැන හදල තියෙන්නේ. map එකේ නම් එතන පෙන්නේ නැහැ. ඒ පැත්තට ගියොත් හොයා ගන්න අමාරු නැහැ.

    න උයනේ අරියධම්ම හාමුදුරුවොත් වැඩ ඉන්නේ මේ අරණ්‍ය සේනාසනෙලු.