ඔයාලගේ මොබයිල් ෆෝන් එක ගත්තේ කවද්ද?

කවදද ගත්තේ?

  • 2023

    Votes: 32 16.8%
  • 2022

    Votes: 31 16.2%
  • 2021

    Votes: 26 13.6%
  • 2020

    Votes: 23 12.0%
  • 2017-2020

    Votes: 52 27.2%
  • 2014-2017

    Votes: 8 4.2%
  • 2010-2014

    Votes: 2 1.0%
  • 2000-2010

    Votes: 17 8.9%

  • Total voters
    191

Pollok

Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    කවද්ද දැන් පාවිච්චි කරන ෆෝන් එක ගත්තේ?

    Phone model එකත් කොටාගෙන යන්න thread එක බම්ප් වෙන්නත් එක්ක. 😁😁


    IMG_0722.jpeg
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මුලින් ගත්‍තේ 2009 වගේ. Samsung guru එකක්. දැන් නම් redmi note 12. 2023
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    දැන් පාවිච්චි කරන ඒව

    1. Samsung Galaxy J7 DUO - 2019

    2. POCO M3 - 2021

    3. OnePlus Nord N10 - 2022

    OnePlus Nord N20 එකක් ඕඩර් කළා ගිය සතියෙ, තාම මග එනව
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුලින් ගත්‍තේ 2009 වගේ. Samsung guru එකක්. දැන් නම් redmi note 12. 2023
    Redmi note 12 එක හොඳයි ද බං. මම ගන්න බැලුවේ
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් පාවිච්චි කරන ඒව

    1. Samsung Galaxy J7 DUO - 2019

    2. POCO M3 - 2021

    3. OnePlus Nord N10 - 2022

    OnePlus Nord N20 එකක් ඕඩර් කළා ගිය සතියෙ, තාම මග එනව
    එච්චර Phone use කරන්නේ මොකද? Communication එකක් කරනවද? 😂😂