ඔයාලගේ වෙබ් අඩවියටත් Myshouter Shear Widget එකක්

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඔයාලගේ වෙබ් අඩවියටත් Myshouter Shear Widget එකක්

    ඔන්න අදත් අරන් අවා අලුත් දෙයක්.මෙක ගීක් එකේ වෙබ් සයිට් බ්ලොග් සයිට් කරන අයට ටිකක් වැඩගත් දෙයක් වෙයි.
    ඔයාලාගෙන් ගොඩක් දෙනෙක් දන්නවා ඇතිනේ මගේ myshouter.com වෙබ් සයිට් එක ගැන.දන්නේ නැත්තම් එකේ තියෙන විශේශත්වේ මේ ලින්ක් එකක්න් ගිහින් කියවල ඉන්න. http://www.elakiri.com/forum/showthread.php?p=14380471

    වෙබ් සයිට් එක තමයි 100% ලාන්කික ,ලන්කාවේ ප්‍රතම Social bookmarking ගනයේ වෙබ් අඩවිය.ඔන්න අද මන් එකට තවත් අන්ගයක් එකතු කලා.
    Myshouter.com shear Widget

    Facebook Shear , Twitter shear වගේ, ඔයාලගේ වෙබ් අඩවියට එකතු කරගන්න පුලුවන් විජෙට්ටුවක් මෙකත්.
    ඔයාලට සුලු දෙයක් කරන්න තියෙන්නේ.පොඩි කොඩ් කෑල්ලක් දාන්න තියෙන්නේ.එකෙන් ඔයාගේ වෙබ් අඩවියට එන අයට ලේසියෙන් ඔයගේවෙබ් අඩවියේ ඔනෙම වෙබ් පිටුවක් වෙබ් අඩවියේ අනිත් සාමාජිකයන් එක්ක ලේසියෙන්ම ශෙයා කරගන්න, බෙදාගන්න පුලුවන්.එහෙම කලා කියලා එයාට ඔයාගේ වෙබ් අඩවියෙන් යන්න ඔන නැ.ඔයාට කිසිම පාඩුවක් නැ.
    ඔය කියන කෝඩ් එක දැම්ම මෙන්න මේ වගේ පොඩි බටන් එකක් ඔයගේ වෙබ් අඩවියට ලැබේයි.

    shoutit.png

    මෙක දාගත්ත්ම ඔයාට ලැබෙන වාසි තමයි, ඔන කෙනෙක්ට ලේසියෙන් ඔයාගේ වෙබ් සයිට් එකේ පිටු ලේසියෙන් ශෙයර් කරන්න පුලුවන්,ඔයාට නොමිලේ බැක් ලින්ක්ස් ලැබෙනවා,නිකන්ම විසිටර්ස්ලා වැඩි වෙනවා.
    මේ පහතින් තියෙන කෝඩ් එක තමයි දගන්න ඔන.ඔය කොඩ් එක ඔයගේ පිටුවේ ඔනම තැනක,ඔන පිටු ගානක දාන්න.

    PHP:
    <a href="javascript: void(0)" onclick="window.open('http://www.myshouter.com/submit.php?url='+location.href, 
    'windowname2','width=500,height=500,top=60,left=190,directories=no,location=no,menubar=no,resizable=no,scrollbars=no,status=no,toolbar=no'); return false;"><img src="http://www.myshouter.com/images/shoutit.png" /></a>

    නිකන් දෙන එකේ ,ඔයාලගේ වෙබ් අඩවියේ මේ කොඩ් කැල්ලත් දාලා බලන්න.මොකද අතින් පයින් යනවා කියලා ඇ.. :P:P:P:P:P

    මට තව එක එක වෙබ් ප්ලැට්ෆොර්ම් වල ඔක වැඩ කරන හැටි චෙක් කරගන්නත් ඔන.ඒ නිසා ඔය කොඩ් එක ඔයාලගේ වෙබ් අඩව්යේ දානවනම් දාපු වෙබ් අඩවි පල්ලෙයහින් පොඩ්ඩක් දාන්න.මට චෙක් කරගන්න.එහෙනම් මන් ගියා.ස්තුතියි.
    img2.jpg
     
    Last edited: