E-mail Account එක ..!!
ඔයාලගේ E-mail Account එක අපිලිවෙලයිද?????
එහෙනම් මෙන්න විසදුම... එන එන අලුත් mails වෙන වෙනම folders හදලා account එක පිලිවෙලට තියාගමු...!
මේකට කියන්නේ MAIL FILTER කරනව කියලා..ගොඩක් දෙනෙක් දන්නව ඇති...
Step by step ඔක්කොම තියනවා..කරලම බලන්න...

මුලින්ම Gmail එකට..
1.ඔයලට filter කරන්න ඕන mail එක open කරගන්න.දැන් More button එක Click කරන්න.
2.මේ වගේ බොක්ස් එකක් එනවා. එකේ From කියන box එකේ දාන්න ඕන එවන
කෙනාගේ Mail address එක.ඊට පස්සේ Create filter with this search, click කරන්න.
3.ඊලගට වගේ බොක්ස් එකක් එනවා.ඒකේ Skip the inbox, tick එක දැම්මොත් එක
එකට යන්නෙ නෑ.කෙලින්ම යන්නෙ ඔයලා හදන Folder එකට.. .
ඊලගට Choose Label, Click කරන්න.
4.ඊලගට මේ වගේ එකක් එනවා.New Label, Click කරලා ඔයලට ඕන Label එක Create
කරගන්න..
5.Create > Create Filter , Click කරන්න.
දැන් හරි..දැන් ඉදලා ඔයාලා Add කරපු Mail address එකෙන් එන හැම mail එකක්ම එන්නේ ඔයාල හදපු Folder ( Label ) එකට...!!
දැන් Yahoo Mail එකට...
1.
2.
3.
4.
5.
දැන් ඉදලා ඔයාලා Add කරපු Mail address එකෙන් එන හැම mail එකක්ම එන්නේ ඔයාල හදපු Folder එකට...!!
Very Easy Steps......
Repost නම් Sorry..!!
ගොඩක් දෙනෙක්ට වැදගත්වෙයි කියලා හිතලා දැම්මේ....හොදයි නම් Rep එකක්වත් දීලා යන්න හොදේ ..!!

Last edited: