ඔයාලගේ forex strategy එක මොකක්‌ද ?

pawanmadushan

Member
Mar 9, 2009
5
0
0
ඔයාලගේ forex strategy එක මොකක්‌ද ?

hi යාලුවනේ මට දැනගන්න පුළුවන් ද ඕගොල්ලෝ දැනට පාවිච්චි කරන forex trading strategy එක? මම දැන් demo trade කරන්නේ 2 years වගේ ඉදන් profit අවට වැඩක් නැහැ හැමදාටම තියෙන්නේ එකම ගාන සැහෙන්න strategy back test කරා forward test කරා එත් කිසිම පලක් උනේ නැහැ. එහෙම කියල වැඩේ අතාරින්නත් මම කැමති නැහැ කොහොම හරි ඕනේ මේකෙන් ගොඩ යන්න ඉතින් ඔයාලගේ කාලෙන් පොඩි වෙලාවක් අරන් මේකට reply එකක් දාල ගොඩ යන්න හදන කොල්ලෙක් ට පොඩි සප් එකක් දෙන්න ජය වේවා <3
 

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Pure Price action karana aya innawa.
    Candle sticks trade karana aya innawa.
    Indicators walin trade karana aya innawa.

    Mama trade karanne pure price action kiyala mama hithana de.

    Oyata hoda kramayak oya hoyaganna ona.

    aurudu ganak karala thawama profit naththam podi trick ekak kiyala dennam. Meka mage strategy ekak newei. Forexfactory eke FXCyborg kiyala kenek introduce karapu strategy ekak.
    mama thread ekak hadala post karannam. harima simple.

    Note: mama meka follow karana strategy ekak newei. But mokuthma karaganna bariwa kela wela inna ayata godak hoda widiyak. Rules strictly follow karanna. mama thawa tikakin thread ekak hadala dannam

    Good luck!
     
    • Like
    Reactions: Plusky