ඔයාලටත්_වහිනවද?

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :eek:
    dan hodatama wahinawa..
    මෙහෙ වැස්ස කොන්ට්‍රෝල් කරන්නෙ රජයේ සේවකයෙක්ද කොහෙද. :P:baffled::rofl:
    පැයක් වහිනවා ආයෙ පැය බාගයක් විතර පායනවා, ආයෙ පැයක් විතර පොද වැස්ස යන ගමන් විනාඩි පහක් විතර හයියෙන් වහිනවා. ආයෙ පැයක් පායනවා. ආයෙ වහිනවා, ආයෙ පායනවා.:lol::lol::lol::lol:
    කොහොමත් එකදිගට පැයකට වඩා වහින්නෙම නෑ. ඒ පැයෙත් හයියෙන් වැස්සොත් වහින්නෙ විනාඩි 10ක් විතර. රජයේ සේවකයට ඔව්ව එහෙ මෙහෙ කරලා සමාන කරගනිල්ල. :P

    :shocked::shocked::baffled::rofl::oo::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මෙහෙ වැස්ස කොන්ට්‍රෝල් කරන්නෙ රජයේ සේවකයෙක්ද කොහෙද. :P:baffled::rofl:
    පැයක් වහිනවා ආයෙ පැය බාගයක් විතර පායනවා, ආයෙ පැයක් විතර පොද වැස්ස යන ගමන් විනාඩි පහක් විතර හයියෙන් වහිනවා. ආයෙ පැයක් පායනවා. ආයෙ වහිනවා, ආයෙ පායනවා.:lol::lol::lol::lol:
    කොහොමත් එකදිගට පැයකට වඩා වහින්නෙම නෑ. ඒ පැයෙත් හයියෙන් වැස්සොත් වහින්නෙ විනාඩි 10ක් විතර. රජයේ සේවකයට ඔව්ව එහෙ මෙහෙ කරලා සමාන කරගනිල්ල. :P

    :shocked::shocked::baffled::rofl::oo::lol:

    :lol: apita nam private sector eke ekek inne..:P