ඔයාලට $1250 ක් තියෙනවනම් ... invest කරන coins ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ඔයාලට $1250 ක් තියෙනවනම් ... invest කරන coins ?

    ඔයාලට $1250 ක් තියෙනවනම් ...
    2/3 month ඇතුලත 2x 🤑වේවි කියල හිතල ඔයාල invest කරන coins මොනවද ?
    මන් දන්නව රිස්ක් එක .. පණ්ඩිත කතා එපා 🤐
    ඔයල දාන coins ටික කියන්න .. අද මන් ඒ coins ගන්නවා🤤