MAN GAWA INNE ROTWEILER EKEK
THAMA MASA 5I
WADA DENAWA WELAWAKATA ALLALA POLE GAHANNA HITHENAWA


ගල්පාත මහත්තයා;11026649 said:
අපෝ මු නම් නිකන් දුන්නත් එපා,
තව දාපන් මචන් ගොඩක් විස්තර එක්ක තව තව එවුන් ගේ
මචන් ලැබ්රාඩෝ එවුන් ගේ විස්තර ටිකකුත් දාන්න
AI MACHAN EPA KIYANNE???
SARA NISA DA??
U SARA NA MACHAN
U HADENNE UGE AITHIKARAYA WAGE
UBA SILENCE PORAK NAM UTH EHEMAI
BORU NEMEI


http://www.elakiri.com/forum/showthread.php?t=1165192
Uda thiyana Thread eke post karapan koo ballage pic ekak
mama Rottek dekalama neh podi kaale![]()
Umbe eka mona wageda ban pic eka daapan kooo![]()
menna ape eka
![]()


අපේ එකත් ඔය ජාතියේ තමා...![]()
දැන් අවුරුද්දයි...
තව මාස පහකින් බලපන්කො බල්ලාගේ තරම......
පුදුම දැඟලිල්ලක් තියෙන්නේ....
අපේ එකා කුඩුවේ ලී පොලු හපලා හපලා දෙකට වෙන් කරා...
කුඩුවේ වහලා තිබුන ටකරන් කටින් හපලා ඉරලා දැම්මා.....
උගෙත් කට තුවාල කරගත්තා.....
එත් ගානක්වත් නැ.....
තව ටික කාලෙකින් උඹටත් පෙනෙයි....
ගෙදර එන හැම එක්කෙනාටම බල්ලව අල්ලන්න දෙන්න එපා...



