ඔයාලට_මතකද.. ?

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔව හැදෙන්නෙ ගස් මුදුනෙ
ඉතිං මිනිස්සු ගස් අතුපිටින් කඩනවලු ඕව අරගෙන විකුනන්න
ඒ නිසා එන්න එන්නම අඩු වෙනව මිසක රඹුටන් වගේ වාරෙන් වාරෙට නෑ කියලයි මම අහල තියෙන්නෙ