ඔයාලත් මෙහෙම කරනවද?

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔයාලත් මෙහෙම කරනවද?

    ඔයාලත් මෙහෙම කරනවද?

    01)නා ගන්නෙ නැතිව cup cake කන හැටි
    Oj89uFL.jpg


    02)Earphone එක නිවැරදිව භාවිතා කරමු
    J2FLOdo.jpg


    03)Bobby pin එකක් හරි අයුරින් පලදිමු(හරි හරි බොලාට කොන්ඩෙ නෑ කියල කෑ ගහන්න එපා ඉතිං)
    A5Sltnm.jpg


    04)burger එකක් මෙහෙමද අල්ල ගන්නෙ
    9h07QII.jpg


    05)Elakiriye නැන්දිල ත් nail paint කරන්නෙ මෙහෙමද:rolleyes:
    f59EHum.jpg


    06)විවෘත කරපු ඉටි බෑග් එකක් සීල් කරමු මෙහෙම
    CsJgRRA.jpg


    07)පරිඝණකය ඉදිරියෙන් නිවැරදිව අසුන් ගමු
    VNaRorV.jpg


    08)රෙදි ගොඩක් එක බෑග් එකක අසුරන අයුරු
    GOQ5bt7.jpg


    09)soft drink එකක් ගන්න වෙලාවට:D
    AXyiE7n.jpg


    10)phone එකෙන් සිංදු අහන කොට
    tV6pUnv.jpg



    නූල දිග වැඩි වෙන නිසා කපල දාන්න වෙනවා...
    වටිනව කියල හිතෙනව නම් BUMP එකක් දාගෙන යන්න අනිත් අයටත් බලන්න..