සිංහල කොල්ලෙක්;12411395 said:
Gamunu hara wena kawda weerayo inne lankaawe 




podima kalenam thunder cat eke character ekata asay,dannam ehema kenek nee

ඒ කාලේ ඉතින් මගේ වීරයා එක්ස් මෙන් එකේ වුල්වරීන් තමයි..... ඒ දවස වල වුල්වරීන්ගේ අත් වගේ ග්ලවුස් දෙකකට තහඩු කෑලි අමුණලා සෙට් එකකුත් හදාගෙන හිටියේ........


රත්තරං;12411447 said:
මගෙත් කාටූන් වීරයා මේ ජොකියා තමයි. තව විමල් කියලා නරියෙකුත් ඉන්නවා


















රත්තරං;12411447 said:
මගෙත් කාටූන් වීරයා මේ ජොකියා තමයි. තව විමල් කියලා නරියෙකුත් ඉන්නවා

















