ඔයාලා අද මැච් එක බලනවද?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එදා දින්න නිසා පාටි දාලත් සමරල ඉවරයි තවත් මැච් එකෙක් තියෙද හුටා ප්‍රැක්ටිස් කරෙත්නෑ🧐
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    2014 වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ ආයෙ අද බලනව.
    එහෙනම් බඩු බනිස් තමයි කිරි පුතේ :yes: tv එක වහල වැඩක් කරගනින් බන් මන් බලන්නෙත් නෑ :) කුසල් ජනිත් ගේ sa test ඉනිමෙන් පස්සෙ ඉඳගෙන match එකක් බැලුවෙ නෑ.. අද බලලා පැරදුනොත් වස්තියා වෙනවා :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    එෆ්බී එකත් ඩිඇක්ටිවේට් කලා ෆයිනල් එක නිසා බලන්න. මම බලන නිසාම පරදියිද දන්නෙ නෑ.. 😌
    galleface eke wide screen danawalu slrc eken neda lol
    kashtiya eka balanna gihin aragalesta set wemuda?.........
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    මැච් එක බලන්න ඉන්ටවල් එකක් අරගෙන ආව.... ඒක බලල ආයෙ යනව බණට ඉන්න....😃
    රැජිනගේ මල ගෙදරද?

    හානේ විකට් එකකුත් ගියා.. 😪
    ------ Post added on Sep 11, 2022 at 7:34 PM
     
    • Sad
    Reactions: PHBhagya