unge චැනල් eka online, Match eka yana welawata wada na, copyright katawak kyanawa.
එහෙනම් බඩු බනිස් තමයි කිරි පුතේ2014 වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ ආයෙ අද බලනව.
tv එක වහල වැඩක් කරගනින් බන් මන් බලන්නෙත් නෑ
කුසල් ජනිත් ගේ sa test ඉනිමෙන් පස්සෙ ඉඳගෙන match එකක් බැලුවෙ නෑ.. අද බලලා පැරදුනොත් වස්තියා වෙනවා 
galleface eke wide screen danawalu slrc eken neda lolඑෆ්බී එකත් ඩිඇක්ටිවේට් කලා ෆයිනල් එක නිසා බලන්න. මම බලන නිසාම පරදියිද දන්නෙ නෑ..![]()
Mala gedara gihin kawadda aweඅර හුචක්කු චැනල් එක අල්ලගන්න, ඇන්ටනාව කරේ තියාගෙන ගේ වටේ දුවන ගමං ඉන්නෙ.....
Ado epa machan. Ada neme final eka. Anidda2014 වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ ආයෙ අද බලනව.
මැච් එක බලන්න ඉන්ටවල් එකක් අරගෙන ආව.... ඒක බලල ආයෙ යනව බණට ඉන්න....Mala gedara gihin kawadda awe![]()
අද යන්නෙ ලෙජන්ඩ් එක බං. ආසමනම් ඉතින් කමක් නෑ ලෙජන්ඩ් එක බලපන්.2014 වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ ආයෙ අද බලනව.
රැජිනගේ මල ගෙදරද?මැච් එක බලන්න ඉන්ටවල් එකක් අරගෙන ආව.... ඒක බලල ආයෙ යනව බණට ඉන්න....![]()
බිංදුසාරයරැජිනගේ මල ගෙදරද?
හානේ විකට් එකකුත් ගියා..
------ Post added on Sep 11, 2022 at 7:34 PM