ඔයාලා එන්නෙ නැද්ද?

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අරගලයෙ මුලින්ම වෙන්න ඔනෙ දෙ තමඊ මල්ලි පොදු විපක්ශයක් කියන එක ඒක පක්ශ පාට නෑති කෙටි කලෙකට එක අරමුනක් සදහා යන ගමනක් එහෙම එකක් නතුව කොහෙඩ ?අනික ඔය විපක්ශය හරියට හිටියනන් පොහොට්ටුව එන්නෙ නෑ.අනික මිනිස්සු අයෙත් 2019 රජපක්ශලට චන්ඩය දෙන්නෙත් නෑ ඈන්දෙන්නෙත් නෑ

    විපක්ශය පර්ලිඅමෙන්ට් එක රන් කරල ගෙමක් ගහල විවස්තවට අනුව පෙරලගන්නෙ නෑතුව මිනිස්සුන්ගෙ පිටෙ නගල කොඩිය ගන්න යන එකක් කරන්නෙ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    එනවා. මග. පුලුවන් උනොත් සෙට් වෙමු.

    කට්ටිය ඇම්බියුලන්ස් තියනවා ඕනා උනොත්. තව වතුර ඇතිවෙන්න තියනවා.
     
    • Love
    Reactions: Heshan Daminda