ඔයාලා ගහපු සුපරිම games මොනවද

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Nfs mostwanted
    Igi 1 & 2
    Cod 123
    San andreas
    Ekale ewata thamaiy asa dan wadiya game gahanna huthenne nathi hindada manda asa na aluth ewwata
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,700
    113
    Sri Lanka
    IGI
    Call of Duty - Modern warfare Trilogy
    Prince of persia
    NFS Most Wanted

    My favourite
    ——————-

    Batman - Arkham game series. Completed all of them.
     
    • Like
    Reactions: Lahiru120

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Mortal Kombat 4 :rolleyes:
    Mortal Kombat 4 Download Game | GameFabrique


    Knight rider 2


    Max Payne :rolleyes:
    Max Payne Mobile - Apps on Google Play


    Tony Jaa: Tom Yum Goong (මේක පට්ට. ගහගන්ඩ තියෙන්නෙ. Windows 7 එකේ දැන් වැඩ කරන්නෑ වගේ)



    ඉහත සියල්ල සුපිරි ග්‍රැෆික් සහිත ගේම් නොවන බව සළකන්න.
     
    • Love
    Reactions: M a d d i e

    gurulugomi

    Well-known member
  • වැඩිය ප්‍රසිද්ධ ගේම් නෙමෙයි. හැබැයි ඇබ්බැහි වෙන සුලුයි.

    Bioshock Infinite
    giphy.gif

    මෙකෙ artwork වලටයි stoyline එකටයි කැමතියි.

    Brothers: A Tale of Two Sons

    මෙකෙත් artowrk නියමයි. ලස්සන පසුතල. ප්‍රධාන චරිත දෙක එක controller එකෙන් මෙහෙයවෙන විදිහත් සිරා

    Transport Tycoon Deluxe or OpenTTD


    පැයගනන් ලොස් වෙන ගේම් එකක්
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කලින් සෙට් වෙලා හිටපු කෙල්ල නම් සුපිරි ගේමක් ගැහුවා. හැබැයි අන්තිමේදි මාට්ටු වුනා

    Multiplayer සෙල්ලම් කරපුවා මොකුත් නැද්ද බන් බලන්න??:p