ඔයාලා ඡන්දෙ දැම්මෙ කාටද ?

ඔබේ මනාපය ඵල කරන &#351

  • හංසයා [img]https://i.ibb.co/Nt1qwwx/hansaya.jpg[/img]

    Votes: 30 9.4%
  • මාළිමාව [img]https://i.ibb.co/tDwM70p/malimawa.jpg[/img]

    Votes: 23 7.2%
  • පොහොට්ටුව [img]https://i.ibb.co/CM4kFZk/pohottuwa.jpg[/img]

    Votes: 249 78.3%
  • විදුලි බල්බය [img]https://i.ibb.co/gPxxsbr/npm.jpg[/img]

    Votes: 16 5.0%

  • Total voters
    318
  • Poll closed .

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔබ දැනට මැතිවරණ පැවැත්වෙන ස්ථානයට ගොස් ඡන්දය ලබා නොදුන්නේ නම් නොපමාව තමාගේ මනාපය ඵල කිරීම සිදු කරන්න. මක් නිසාද යත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගිගුරුම් සහිත වැසි අපේක්ශා කරන බැව් ප්‍රකාශ කර ඇති හෙයිනි.

    kisspng-thunderstorm-lightning-clip-art-lightning-moving-cliparts-5ac5f6ed505b10-3116244215229232453291.png

    :P උබ සීන් එකට සැරටම බැහැලා ඉන්නෙහ් නෙහ් :D
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    uba thread ekata sapu title eka hariyanne na ban "oyala" kiyala witharai Elakiri home page eke penne. eken kattiya thread eka thulata ena eka adu wenawa
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තාම 50% වගෙ දාල තියෙන්නෙ, මිනිසු උනන්දු මදි වගෙ :dull:
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Election result live sms ena service ekak hari, result ewana whatsapp, telegram group ekak hari nadda?