ඔබ දැනට මැතිවරණ පැවැත්වෙන ස්ථානයට ගොස් ඡන්දය ලබා නොදුන්නේ නම් නොපමාව තමාගේ මනාපය ඵල කිරීම සිදු කරන්න. මක් නිසාද යත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගිගුරුම් සහිත වැසි අපේක්ශා කරන බැව් ප්‍රකාශ කර ඇති හෙයිනි.
![]()
උබ සීන් එකට සැරටම බැහැලා ඉන්නෙහ් නෙහ් 
කව්ද යකෝ මාලිමාව කියල පංචායුදයක් දැම්මේ - විමලෙ
![]()

මාළිමාවක් හොයාගන්න තිබ්බෙ නෑ.![]()
yeah boy. english walin danna ona sampurnayenma penna.uba thread ekata sapu title eka hariyanne na ban "oyala" kiyala witharai Elakiri home page eke penne. eken kattiya thread eka thulata ena eka adu wenawa