උඹල දන්නෙ නෑ මට සෝෂල් ඇන්සයිටිනෙ
ඡන්ද පත්රිාකාව අරං බැලුව බැලුව, කතිරෙ ගහන තැන හොයාගන්ඩ බෑ, මට කොලෙ දෙකට තුනට නමල නිකං පෙට්ටියට දාල එන්ඩත් හිතුණ
මම හෙන කලබලයි.. මට පිටිපස්සෙ තව අය බලං ඉන්නව කියල හිතුණ

)