interesting thread.. :D
okay Member Apr 29, 2013 927 120 0 System32 Oct 30, 2013 #23 අයියනේ ලංකාවටම කුඩු ගේන්නේ ඉතින් ඕකත් කජ්ජක්ද
jkdtharindu Member Jan 8, 2010 1,847 235 0 E:\SL\WP\KLT\MG Nov 1, 2013 #25 හිරු TV එකේ ඉන්නෙ ගොබ්බ ඩයල්ස්. ඕකුන් ඕව දන්නෙ නැතුව පෙන්නනව ඇති.
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Nov 1, 2013 #26 okay said: අයියනේ ලංකාවටම කුඩු ගේන්නේ ඉතින් ඕකත් කජ්ජක්ද Click to expand... ඕකුන්ට මොන නීතිද බන් ... pavement එකෙන් රු100ට DVD අරන් දාල play කරනව ඇති
okay said: අයියනේ ලංකාවටම කුඩු ගේන්නේ ඉතින් ඕකත් කජ්ජක්ද Click to expand... ඕකුන්ට මොන නීතිද බන් ... pavement එකෙන් රු100ට DVD අරන් දාල play කරනව ඇති
okay Member Apr 29, 2013 927 120 0 System32 Nov 1, 2013 #27 mldarshana said: ඕකුන්ට මොන නීතිද බන් ... pavement එකෙන් රු100ට DVD අරන් දාල play කරනව ඇති Click to expand...
mldarshana said: ඕකුන්ට මොන නීතිද බන් ... pavement එකෙන් රු100ට DVD අරන් දාල play කරනව ඇති Click to expand...
greenthunder Well-known member Jul 24, 2010 4,314 3,880 113 Nov 1, 2013 #28 ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලදී නම් හිරු එක ටයිම් වෝර්නර් කම්පනි එකෙන් බ්‍රෝඩ්කාස්ට් කරන්න රයිට්ස් සල්ලි ගෙවල ගන්න ඕනේ.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලදී නම් හිරු එක ටයිම් වෝර්නර් කම්පනි එකෙන් බ්‍රෝඩ්කාස්ට් කරන්න රයිට්ස් සල්ලි ගෙවල ගන්න ඕනේ.
Vampire Well-known member Aug 8, 2009 2,860 379 83 හාමු ළග Nov 6, 2013 #30 මේවා මචං නොර්මල් ප්ලේ කරන්න බැනේ බීටා වර්ෂන් තියෙන්න ඕනා නේද? දාන ඇඩ් පවා බීටා වර්ෂන් එකෙන් තමයි දෙන්නේ ටිවි චැනල් වලට.
මේවා මචං නොර්මල් ප්ලේ කරන්න බැනේ බීටා වර්ෂන් තියෙන්න ඕනා නේද? දාන ඇඩ් පවා බීටා වර්ෂන් එකෙන් තමයි දෙන්නේ ටිවි චැනල් වලට.