ඔයාලා දන්න මේ විදියේ app එකක් නැද්ද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    Guys ඔයාලා දන්න මේ විදියේ app එකක් නැද්ද?

    phone nu එක share කරගන්නේ නැතුව chat කරන්ට පුළුවන් app එකක්. Whatsapp, Viber එහෙම phone nu එක අනිත් කෙනාට දිලානේ චැට් කරන්ට පුළුවන්. එහෙම දෙන්නේ නැතුව චැට් කරන්ට පුළුවන් විදියක් නැද්ද?

    iPhone & android දෙකටම available එකක් වෙන්ටත් ඕනි
     
    • Like
    • Wow
    Reactions: kinkon and NRTG

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    Viber eke number natuwa puluwn group ekk hadala.

    පොඩ්ඩක් explain කරන්නකෝ කරන විදිය ?

    Nattan kik.
    kik කිව්වේ මේ app එකද ?

    1624719057297.png


    Thanks for the bump bro!

    Telegram
    Hangout
    Telegram එකේ nu එක පේනවා නේද බන් අනිත් අයට
     
    • Love
    Reactions: NRTG

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    Telegram puluwan. Telegram eke username eka deela chat karanna puluwan
    Thanks brother මන් බලන්නම් try එකක් දීලා :yes:

    Ne bn. Hide kranna puluwan. Eekane mechchara telegram famous lankawe kollo athara ( for jil sharing)

    Contact kraganna ooni kenasge user name 1 tibbama ethi cht kranna
    ඔව්නේහ් :yes: දැන්නේ ඒක මීටර් වුනේ :lol:

    Messanger
    fb acc එකක් නැතුව බෑනේ use කරන්ට :no:
     
    • Sad
    Reactions: Heshan Daminda