Guys ඔයාලා දන්න මේ විදියේ app එකක් නැද්ද?
phone nu එක share කරගන්නේ නැතුව chat කරන්ට පුළුවන් app එකක්. Whatsapp, Viber එහෙම phone nu එක අනිත් කෙනාට දිලානේ චැට් කරන්ට පුළුවන්. එහෙම දෙන්නේ නැතුව චැට් කරන්ට පුළුවන් විදියක් නැද්ද?
iPhone & android දෙකටම available එකක් වෙන්ටත් ඕනි