ඔයාලා බලපු හොදම TV SERIES මොනාද ?

odda

Active member
  • Oct 2, 2006
    940
    33
    28
    The Wire (Best I've seen) Rest comes later.

    Boardwalk Empire.
    peaky blinders
    Banshee
    Prison break (Only first season is epic)
    Freaks and Geeks.
     
    • Like
    Reactions: Ishara_Sampath_1

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City
    The X Files -මේකට ගහන්න ටි වී සීරියස් එකක් මන් තාම දැක්කෙ නැහැ.
    House MD -ඩොකෙක් වෙන්න මෙඩිකල් කොලෙජ් නොගියත් මෙඩිකල් ගැන ගොඩක් දෙවල් මෙකෙන් දැනගත්තා .
    Game of Thrones Season 4 වෙනකන් හොඳයි .ඊට පස්සෙ ගූ
    Prison Break -Season 1 විතරයි හොඳ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    ක්‍රයිම් ඒවට කැමති නං
    Godfather Of Harlem
    Dexter (සයිකෝ සීන් එකකුත් තියෙනව)
    Narcos
    Homeland (CIA සීන් එකක්)
    බලන්න

    සයන්ස් ෆික්ෂන් නං
    Stargate (ෆිල්ම් + සීරීස්, පරනයි හැබැයි සුපිරි)
    Raised by wolves
    බලන්න

    කොමික්ස් ආස නං
    The Boys
    බලන්න

    කොමඩි නං
    Friends
    IT crowd
    Outsourced
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    Last ship
    The 100( seaon 3 eken passenm wadak na)
    Chernobl
    Scropion
    Mid night texsas
    Z nation