
. මොනා උනත් පස්සේ වෙලාවක බලනවා
Website එකේ නම කියන්න ඒනම්. මම ගන්නම්Captain ජැක් ස්පැරෝ;12941944 said:
ඒක දාන්න බැරියෝ spam karanna epaa kiyanawa





෴සමනලී෴;12941929 said:ආ ඒනම් මේ ෆිල්ම් එක බලන්න![]()
෴සමනලී෴;12941979 said:Website එකේ නම කියන්න ඒනම්. මම ගන්නම්
![]()

අනේ ඒක ඩවුන්ලෝඩ් කරලා දෙන්න. ලස්සන ෆිල්ම් එකක් අයියෙ.මම නම් බැලුවේ නෑ. මගේ නංගි හැමවෙලාවේම බලන්න download කරලා දෙන්න කියලා කියනවා. මම දෙන්නේ නැතුව හිටියේ. මොනා උනත් පස්සේ වෙලාවක බලනවා
![]()

අනේ කෝ ඉතින්Captain ජැක් ස්පැරෝ;12941991 said:![]()
1 min ඉන්න. MF up කරලා දෙන්නම්........![]()
Movie එක තියේ. Sinhala Sub එක දෙන්නකො අනීCaptain ජැක් ස්පැරෝ;12942024 said:

Sinhala Sub එක දෙන්නකො අයියෙ
මට නම ඕක හිතට ඇල්ලුවේ නෑ.Snow White and The Huntsman movie එක නම් ලස්සනයි වගේ.
![]()

ලස්සනයිනෙ මේක. ආයෙම බලන්න.
බැලුවා...
පට්ට...
ඕකේ ඩිරෙක්ටර් ඉන්දියාවෙලු
අන්තිමට තියෙන i believe සින්දුව නිකන් හින්දි වගේ![]()



අනේ මටත් ඔරිජිනල් එක ලැබුනෙ නෑනෙ අයියෙඑලස් නංගියා.. මම ෆිල්ම් එක බලලා දැන් දවස් තුනක් වගේ වෙනවා.. බලපු නැති අයට බලන්න වටිනවා..
අනේ කවුරු හරි දීපල්ලකො මේකෙ සිංදුවෙ ඔරිජිනල් එක.. හැමතැනම තියෙන්නෙ ෆිල්ම් කට් එක.. මෙලෝ රහක් නෑ.. සවුන්ඩ්ස් පැහැදිලිත් නෑ..
ඔයා ගාව Original Song එක තියෙද? තියේ නම් දෙන්නකොඔව් ලස්සන සිංදුවක්..
එලස් නංගියා.. මම ෆිල්ම් එක බලලා දැන් දවස් තුනක් වගේ වෙනවා.. බලපු නැති අයට බලන්න වටිනවා..
අනේ කවුරු හරි දීපල්ලකො මේකෙ සිංදුවෙ ඔරිජිනල් එක.. හැමතැනම තියෙන්නෙ ෆිල්ම් කට් එක.. මෙලෝ රහක් නෑ.. සවුන්ඩ්ස් පැහැදිලිත් නෑ..
෴සමනලී෴;12943452 said:අනේ මටත් ඔරිජිනල් එක ලැබුනෙ නෑනෙ අයියෙ
ඔයා ගාව Original Song එක තියෙද? තියේ නම් දෙන්නකො
෴සමනලී෴;12941864 said:කෝ දෙන්නකො මටත්
]
Torrent 1k thiyenawa...
Thanx film eka gana kiwwata...balanna oni


