ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    pus bike ekenma patan gamuko :P
    mulnma 5 wasaredi thama eka hambune.koma hari oka balance kara gnna baruwa gewal pare gihin 3wheel ekak waduna. kakulata mahum 5k damma :P

    passe passe eka balance una.
    eeta passe AL kale chaliyak padda.license nm na mata.ewage chaliyatath na :D :D
    ela machan. clutch bike puluwanda?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මොන ලයිසන් ද බන්...මම ට්‍රයල දවසේ තමයි මුලින්ම 8 ගැහුවේ...කෙලින්ම ට්‍රයල් එකට...
    පාරේ එහෙ මෙහෙ පැදලා තමයි පුරුදු වුනේ...මුලින් ක්ලච් එක තමයි ටිකක් අවුල් වුනේ...පල්සර් 135 LS එකක් පුරුදු වුනේ...
    ට්‍රයල් දවසේම ගිහින් 8 ගහන්න සිද්ද වුනේ පල්සර් එකේ 8 ගහන්න බැරි නිසා...බයික් එක ලොකු වැඩියිනේ...පුරුදුත් නැහැනේ...ඒ නිසා එකේ 8 ගහන්න පුරුදු වෙන්න විදිහක් තිබ්බෙත් නැහැ..නිකන් ඔහේ පාරේ පැද්ද ටෙම්පරරි එකෙන්
    trial ekedi mokakda hambune
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    බෑ බං පාර අයිනෙ ගෙවල් තියෙනව මුන් දහය එකොලහ වෙනකංම ටීවී එක ඉස්සරහ වැටුනොත් එහෙම කොහොමද ආතල් එක බලන්න දුවගෙන එද්දි :sorry: :sorry:
    yako bicycle eke gihilla vatunama car ekak happuna vage saddayak enne na...vatunoth mokuth une na vage gedarata enawa.vade iwarai
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මොන ලයිසන් ද බන්...මම ට්‍රයල දවසේ තමයි මුලින්ම 8 ගැහුවේ...කෙලින්ම ට්‍රයල් එකට...
    පාරේ එහෙ මෙහෙ පැදලා තමයි පුරුදු වුනේ...මුලින් ක්ලච් එක තමයි ටිකක් අවුල් වුනේ...පල්සර් 135 LS එකක් පුරුදු වුනේ...
    ට්‍රයල් දවසේම ගිහින් 8 ගහන්න සිද්ද වුනේ පල්සර් එකේ 8 ගහන්න බැරි නිසා...බයික් එක ලොකු වැඩියිනේ...පුරුදුත් නැහැනේ...ඒ නිසා එකේ 8 ගහන්න පුරුදු වෙන්න විදිහක් තිබ්බෙත් නැහැ..නිකන් ඔහේ පාරේ පැද්ද ටෙම්පරරි එකෙන්

    ct100 ekkin 8 gahanna puluwan weida bn(practice weddi)? 8gahana eke theruma balancing neda? clutch balancing kiyanne? :dull::oo:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    සොහොන;19203334 said:
    whihin bite wena epa okata pissu :lol:
    mu boru kiyanawa venna athi.eth man danna vena un innawa ban cycle padinnath bari un..a vage ekekwath muta dana reply dakala mokak hari karagaine
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ct100 ekkin 8 gahanna puluwan weida bn(practice weddi)? 8gahana eke theruma balancing neda? clutch balancing kiyanne? :dull::oo:

    Trail-Test-for-Getting-Motorcycle-Driving-License-2015.jpg


    8 gahanawa kiyane okata :)

    cup maden bike 1 padapan :lol:

    super cup model 1 dene edata ubata ct 100 padina puluwan num gamak na :)
     
    • Like
    Reactions: sakila kavindu

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    kakula bima thiyanne nathuwa 8 gahuwanam echcharai neh :D eka sarayak gahuwama adda bn? :D
    ethakota bn clutch balancing kiyanne? :oo:

    bike5.png



    මේකෙන් තමයි ට්‍රයිල් එලවන්න ඕනේ ක්ලච් එක තිබ්බට එන්ජිම හිටින්නේ නැ උබට ගියර් කඩලා දෙයි ආයේ මාරු කරන්න ඕනේ නැ :)

    clutch balancing ට්‍රයල් එකට ඕනේ නැ බයික් එකේ එන්ජිම හිටින්නේ නැ ගියර් කඩන්න ක්ලච් එක තියනවා

    1 පාරක් පෙන්නුවාහම ඇති :)
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    discovery 125 එකක් පැද්දේ. clutch balance අල්ල ගන්න කට්ටක් කෑවා. එත් දුර ගමන් දෙක තුනක් ගියාට පස්සේ ගානක් වත් නැහැ.
     

    L-Smoker

    Member
    පොලිසියේ අයියා කෙනෙක්ම තමා පුරුදු කලේ.
    මම ගියර් එකේ ස්ටාට් කරලා බයික් එක පැනලා ගිහින් උගේ බයික් එකේ වැදුනා. පස්සේ ඌ මට පදින හැටි ඉගැන්නුවා.
    අපේ ගමේම පොරක්, දැන් ඉන්න පොන්න පොලිස් වගේ නෙමේ ඉස්සර උන්

     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    සොහොන;19203415 said:
    bike5.png



    මේකෙන් තමයි ට්‍රයිල් එලවන්න ඕනේ ක්ලච් එක තිබ්බට එන්ජිම හිටින්නේ නැ උබට ගියර් කඩලා දෙයි ආයේ මාරු කරන්න ඕනේ නැ :)

    clutch balancing ට්‍රයල් එකට ඕනේ නැ බයික් එකේ එන්ජිම හිටින්නේ නැ ගියර් කඩන්න ක්ලච් එක තියනවා

    1 පාරක් පෙන්නුවාහම ඇති :)

    ah ekiyanne scootiyak wageda? accelerator eka karakawanna witharaida? :D :)
    na bn clutch balancing kiyana wachane theruma..clutch eka use karana hatida? gear kadana anan manan ehema? :dull: bike eka padinna puluwan oke theruma danne nane :oo:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ugen tikak ath vela idapan dan.. naththan u ube kellata kiyai ethakota thamai lajja :D

    u mage bappage putha ban.. uge tattata bike ekak tibuna..

    mama game giya welawe tamai mu mata purudu kale..

    mama giyaa yawillak race wenawa witharai nawattaganna terenna.. bohoma amaruwen shep une...

    Habai watune nam naa...
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    mamath lison ganna hitagena boralesgamuwe jayantaha lernes ekata giya.deveni dawase mama chaliyak peda peda innakota wesa ganiyek triwil purudu wenna awith mage ange happuwa.thuwala neha chaliyata damege una.aedajayantah lerners eke un kiwwa chaliya hadanna magen salli ganna wenawa kiyala.mage wereddakuth neha mama ayinaka nawatthla tiyenakotai a wesi heppuwe.

    edain passe mama lernes giyeth neha.byk padinnath beha.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    suzuki birdie යක් තමයි මුලින්ම පට්ට ගගහ හිටියෙ.. ගෙවල් අහල පහල යාළුවන්ගෙ ගෙවල් වලට තමයි ගියෙ.. පාරට දාල මුලින්ම ගියෙ මදුරුවෙක් ගෙන්.. ක්ලච් එකක් තියන එකකට මුලින්ම පද්දෙ CT100 එකක්..

    අනතුරු නම් ඕන තරම් වෙලා තියනව.. දරුණුම එක වෙඩින් හෝල් එකක් ඉස්සර වෑන් කාරයෙක් දැම්ම පාරට.. පිටිපස්සෙන් ඉදන් හිටපු එකා කෝල් එකක් අරන් මගෙ දකුණු කනේ තිබ්බෙ ෆෝන් එක..
    මම වම් අතින් ෆෝන් එක අල්ලාගෙන දකුණු අතින් අක්සෙලරේටරේ අල්ලාගෙන ගියෙ..

    අර පකිස් තියන් ඉදල ඉදල අපි පාස් වෙද්දීම දැම්ම පාරට.. වෑන් එකේ සෙල් බෆර් නම්බර් ප්ලේට් කානුවෙ..
    පිටිපස්සෙ හිටපු එක උඩින් ගිහින්.. මාව බයික් එකත් එක්ක ඇදිල ගියා doom 3 එකේ කන්ටේනර් එක යටින් යනව වගේ :3 කෑලි නෑ අත පය වල.. අරූගෙ ෆෝන් එකත් උඩින් ගිය පාර ඩිස්මිස් වෙලා වෙච්ච දෙයක් නැහැ..

    අවවාදය.. : මීටර් 100 ගියත් හෙල්මට එකක් දාගෙන පල..
    හෙල්මට් ඒකට කුණු කන් කරන්නෙ නැතුව ටිකක් වියදම් කරල හොද හෙල්මට් එකක් ගනින්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    push bike ekak wath padinna barida.
    උඹලත් ඉතිං ඕකා කියන එව්වා විශ්වාස කරන නිසා හොඳයි..:lol:

    ඇයි බන් හොදට තියෙන ගියර් එක කඩන්නෙ :shocked:
    උඹට නම් දෙන්න හොද නැ ජීවිතේට බයික් එකක්
    :(