ela machan. clutch bike puluwanda?pus bike ekenma patan gamuko
mulnma 5 wasaredi thama eka hambune.koma hari oka balance kara gnna baruwa gewal pare gihin 3wheel ekak waduna. kakulata mahum 5k damma
passe passe eka balance una.
eeta passe AL kale chaliyak padda.license nm na mata.ewage chaliyatath na![]()
![]()
trial ekedi mokakda hambuneමොන ලයිසන් ද බන්...මම ට්රයල දවසේ තමයි මුලින්ම 8 ගැහුවේ...කෙලින්ම ට්රයල් එකට...
පාරේ එහෙ මෙහෙ පැදලා තමයි පුරුදු වුනේ...මුලින් ක්ලච් එක තමයි ටිකක් අවුල් වුනේ...පල්සර් 135 LS එකක් පුරුදු වුනේ...
ට්රයල් දවසේම ගිහින් 8 ගහන්න සිද්ද වුනේ පල්සර් එකේ 8 ගහන්න බැරි නිසා...බයික් එක ලොකු වැඩියිනේ...පුරුදුත් නැහැනේ...ඒ නිසා එකේ 8 ගහන්න පුරුදු වෙන්න විදිහක් තිබ්බෙත් නැහැ..නිකන් ඔහේ පාරේ පැද්ද ටෙම්පරරි එකෙන්
බෑ බං පාර අයිනෙ ගෙවල් තියෙනව මුන් දහය එකොලහ වෙනකංම ටීවී එක ඉස්සරහ වැටුනොත් එහෙම කොහොමද ආතල් එක බලන්න දුවගෙන එද්දි![]()
![]()

yako bicycle eke gihilla vatunama car ekak happuna vage saddayak enne na...vatunoth mokuth une na vage gedarata enawa.vade iwaraiබෑ බං පාර අයිනෙ ගෙවල් තියෙනව මුන් දහය එකොලහ වෙනකංම ටීවී එක ඉස්සරහ වැටුනොත් එහෙම කොහොමද ආතල් එක බලන්න දුවගෙන එද්දි![]()
![]()
ugen tikak ath vela idapan dan.. naththan u ube kellata kiyai ethakota thamai lajjaLajjai ban kiyanna mata purudu kale podi ekek..

yako bicycle eke gihilla vatunama car ekak happuna vage saddayak enne na...vatunoth mokuth une na vage gedarata enawa.vade iwarai

learners giye nadda?
wililajjai bn paare purudu wenna, game un dakkoth 
මොන ලයිසන් ද බන්...මම ට්රයල දවසේ තමයි මුලින්ම 8 ගැහුවේ...කෙලින්ම ට්රයල් එකට...
පාරේ එහෙ මෙහෙ පැදලා තමයි පුරුදු වුනේ...මුලින් ක්ලච් එක තමයි ටිකක් අවුල් වුනේ...පල්සර් 135 LS එකක් පුරුදු වුනේ...
ට්රයල් දවසේම ගිහින් 8 ගහන්න සිද්ද වුනේ පල්සර් එකේ 8 ගහන්න බැරි නිසා...බයික් එක ලොකු වැඩියිනේ...පුරුදුත් නැහැනේ...ඒ නිසා එකේ 8 ගහන්න පුරුදු වෙන්න විදිහක් තිබ්බෙත් නැහැ..නිකන් ඔහේ පාරේ පැද්ද ටෙම්පරරි එකෙන්


mu boru kiyanawa venna athi.eth man danna vena un innawa ban cycle padinnath bari un..a vage ekekwath muta dana reply dakala mokak hari karagaineසොහොන;19203334 said:whihin bite wena epa okata pissu![]()
ct100 ekkin 8 gahanna puluwan weida bn(practice weddi)? 8gahana eke theruma balancing neda? clutch balancing kiyanne?![]()



සොහොන;19203367 said:![]()
8 gahanawa kiyane okata
cup maden bike 1 padapan
super cup model 1 dene edata ubata ct 100 padina puluwan num gamak na![]()
eka sarayak gahuwama adda bn? 

kakula bima thiyanne nathuwa 8 gahuwanam echcharai neheka sarayak gahuwama adda bn?
ethakota bn clutch balancing kiyanne?![]()


සොහොන;19203415 said:![]()
මේකෙන් තමයි ට්රයිල් එලවන්න ඕනේ ක්ලච් එක තිබ්බට එන්ජිම හිටින්නේ නැ උබට ගියර් කඩලා දෙයි ආයේ මාරු කරන්න ඕනේ නැ
clutch balancing ට්රයල් එකට ඕනේ නැ බයික් එකේ එන්ජිම හිටින්නේ නැ ගියර් කඩන්න ක්ලච් එක තියනවා
1 පාරක් පෙන්නුවාහම ඇති![]()

bike eka padinna puluwan oke theruma danne nane 
ugen tikak ath vela idapan dan.. naththan u ube kellata kiyai ethakota thamai lajja![]()
push bike ekak wath padinna barida.

ඇයි බන් හොදට තියෙන ගියර් එක කඩන්නෙ
උඹට නම් දෙන්න හොද නැ ජීවිතේට බයික් එකක්