ලංකාවේ හුගක් අය එංගලන්තේ ඉන්නවා.ඒ වගේම ලංකාවේ අයට එංගලන්තයට එයාලගේ වැඩ කටයුතු කරන්න එන්න ඕන.අන්තිම එක එයාර් ලංකා එකට හීත්‍රො එකට බහින්න තියෙන ලයිෂන් එක කැන්සල් වෙන්න පුලුවන්![]()
News deka balapan, sir ta pissuda? Apita pissuda?
කොරොනා හැදිලා සනීප වුන වයස 21ක තරුනියක් අද මැරිලා.තව බස් එකක වයස 29ක තරුනයෙක් මිය ගියා.දැන් කොරොනා හතර වටින් හිස ඔසවනවා.හැමතැනම කොරොනා.
![]()
ලංකාවේ හුගක් අය එංගලන්තේ ඉන්නවා.ඒ වගේම ලංකාවේ අයට එංගලන්තයට එයාලගේ වැඩ කටයුතු කරන්න එන්න ඕන.අන්තිම එක එයාර් ලංකා එකට හීත්‍රො එකට බහින්න තියෙන ලයිෂන් එක කැන්සල් වෙන්න පුලුවන්
225 unge samahara pawul wala lamai ehene inne igena ganna gihin. Eyala pawne eka wenna athi.අනිත් රටවල් වලිනුත් උන්ට ට්‍රැවල් බෑන් දාලනෙ තියෙන්නෙ. එතකොට ලංකාවට විතරක් ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද ?
ආසියාවේන් ට්‍රැවල් බැන් කරලා තියෙන්නේ ලංකාව විතරයි.ඒක නිසා ප්‍රශ්නය එන්න පුලුවන්අනිත් රටවල් වලිනුත් උන්ට ට්‍රැවල් බෑන් දාලනෙ තියෙන්නෙ. එතකොට ලංකාවට විතරක් ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද ?
වසය 40ට අඩු කොල්ලො කෙල්ලො ඉස්සෙල්ලම එන්නත් ගහන්නවා.මේක මහ ගොන් වැඩක්.එහේ අයට ලෙඩක් නැත්නම් ගහන්න ඕනම නෑ.ඒ අයට දෙන්න ඕන නෑ.උන් මැරෙන්නේ නෑ.වයසක අයට ගැහුවට තව කමක් නෑ.අද වෛද්‍ය කාර්ය මන්ඩලයට විතරයි ගහල තියෙන්නේ.එක ලෙඩෙක්ට ගහලා නෑ. කොහොමත් වයස 60ට වැඩි අයට කොරොනා ප්‍රතිශක්තියක් එන්නේ නෑ .කොරොන හැදුන වයස 60අට වැඩි අය වසරක් තුල මිය යනවා..පිටසක්වල ජීවීන් මේක ගැන මට කීවා.
දැන් කොරොනා වලට එච්චර වයස් බේදයක් නෑ.ඒක නිසා ඔයාලට එච්චර කාලයක් නෑ වගේ.දුකයි ඉතින්.මොනා කරන්නද?දැන් පැය 24න් ආදාහනය කරන නිසා ගමන තවත් ඉක්මන්...
why would I do that?Save srilankans from Idiot leader..
Save srilankans from Corona..
Save srilankan from both Idiot and corona.
දවසකට 1300 ගානේ මැරෙද්දී මරු කියවනවා කියන්නේ මේකටඔයාලා ආපහු වෙන ලෝකෙකදි හරි හම්බ වෙයි කියලා හිතනවා
ලංකාවේ හුගක් අය එංගලන්තේ ඉන්නවා.ඒ වගේම ලංකාවේ අයට එංගලන්තයට එයාලගේ වැඩ කටයුතු කරන්න එන්න ඕන.අන්තිම එක එයාර් ලංකා එකට හීත්‍රො එකට බහින්න තියෙන ලයිෂන් එක කැන්සල් වෙන්න පුලුවන්
මං කිව්වේ.... නාකියා මරු කියවනවා.Why do you call it air lanka ? How old are you ?