ඔයාලා යන්න ලඟයි

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    කොරොනා හැදිලා සනීප වුන වයස 21ක තරුනියක් අද මැරිලා.තව බස් එකක වයස 29ක තරුනයෙක් මිය ගියා.දැන් කොරොනා හතර වටින් හිස ඔසවනවා.හැමතැනම කොරොනා.

    Cat Goodbye GIF
     
    • Wow
    Reactions: gnilukshi

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    IMG-20210217-233129.png

    News deka balapan, sir ta pissuda? Apita pissuda?
    ලංකාවේ හුගක් අය එංගලන්තේ ඉන්නවා.ඒ වගේම ලංකාවේ අයට එංගලන්තයට එයාලගේ වැඩ කටයුතු කරන්න එන්න ඕන.අන්තිම එක එයාර් ලංකා එකට හීත්‍රො එකට බහින්න තියෙන ලයිෂන් එක කැන්සල් වෙන්න පුලුවන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    කොරොනා හැදිලා සනීප වුන වයස 21ක තරුනියක් අද මැරිලා.තව බස් එකක වයස 29ක තරුනයෙක් මිය ගියා.දැන් කොරොනා හතර වටින් හිස ඔසවනවා.හැමතැනම කොරොනා.

    Cat Goodbye GIF

    වාර්තාකල වැඩිම මරන අද
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවේ හුගක් අය එංගලන්තේ ඉන්නවා.ඒ වගේම ලංකාවේ අයට එංගලන්තයට එයාලගේ වැඩ කටයුතු කරන්න එන්න ඕන.අන්තිම එක එයාර් ලංකා එකට හීත්‍රො එකට බහින්න තියෙන ලයිෂන් එක කැන්සල් වෙන්න පුලුවන්

    අනිත් රටවල් වලිනුත් උන්ට ට්‍රැවල් බෑන් දාලනෙ තියෙන්නෙ. එතකොට ලංකාවට විතරක් ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද ?
     
    • Like
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    අනිත් රටවල් වලිනුත් උන්ට ට්‍රැවල් බෑන් දාලනෙ තියෙන්නෙ. එතකොට ලංකාවට විතරක් ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද ?
    225 unge samahara pawul wala lamai ehene inne igena ganna gihin. Eyala pawne eka wenna athi.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අනිත් රටවල් වලිනුත් උන්ට ට්‍රැවල් බෑන් දාලනෙ තියෙන්නෙ. එතකොට ලංකාවට විතරක් ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද ?
    ආසියාවේන් ට්‍රැවල් බැන් කරලා තියෙන්නේ ලංකාව විතරයි.ඒක නිසා ප්‍රශ්නය එන්න පුලුවන්
     
    • Like
    Reactions: Brandy2020

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වසය 40ට අඩු කොල්ලො කෙල්ලො ඉස්සෙල්ලම එන්නත් ගහන්නවා.මේක මහ ගොන් වැඩක්.එහේ අයට ලෙඩක් නැත්නම් ගහන්න ඕනම නෑ.ඒ අයට දෙන්න ඕන නෑ.උන් මැරෙන්නේ නෑ.වයසක අයට ගැහුවට තව කමක් නෑ.අද වෛද්‍ය කාර්ය මන්ඩලයට විතරයි ගහල තියෙන්නේ.එක ලෙඩෙක්ට ගහලා නෑ. කොහොමත් වයස 60ට වැඩි අයට කොරොනා ප්‍රතිශක්තියක් එන්නේ නෑ .කොරොන හැදුන වයස 60අට වැඩි අය වසරක් තුල මිය යනවා..පිටසක්වල ජීවීන් මේක ගැන මට කීවා.
    🖕
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දැන් කොරොනා වලට එච්චර වයස් බේදයක් නෑ.ඒක නිසා ඔයාලට එච්චර කාලයක් නෑ වගේ.දුකයි ඉතින්.මොනා කරන්නද?දැන් පැය 24න් ආදාහනය කරන නිසා ගමන තවත් ඉක්මන්...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    Kohomada sir ta meka palanaya karagannama baruwa giyoth, marana wadiwela... danatama ehema wela kiyalath hithenawa...
     
    Last edited:
    • Like
    Reactions: bestdivx

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඔයාලා ආපහු වෙන ලෝකෙකදි හරි හම්බ වෙයි කියලා හිතනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයාලා ආපහු වෙන ලෝකෙකදි හරි හම්බ වෙයි කියලා හිතනවා
    දවසකට 1300 ගානේ මැරෙද්දී මරු කියවනවා කියන්නේ මේකට🤣🤣

    උඹ බයවෙලා නේද ඉන්නේ? මමනං කලු අස්ස කරත්තෙක දාලා ගෙනියන්න කියලා වයිෆ්ට කිව්වා.😶 ඒක තමයි අන්තිම කැමැත්ත♥️♥️

    horse_drawn_funerals-1.png
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    nikan hitapan ban . corona dan lankawe ne.
    PCR ekath epa kiuwa dan api vaccine eka denawa
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ලංකාවේ හුගක් අය එංගලන්තේ ඉන්නවා.ඒ වගේම ලංකාවේ අයට එංගලන්තයට එයාලගේ වැඩ කටයුතු කරන්න එන්න ඕන.අන්තිම එක එයාර් ලංකා එකට හීත්‍රො එකට බහින්න තියෙන ලයිෂන් එක කැන්සල් වෙන්න පුලුවන්

    Why do you call it air lanka ? How old are you ?