ඔයාලා google වලින් මේවා try කලාද?
මට මේල් එකකින් ආවේ. ඒ නිසා රිපොස්ට් නම් සොරි වෙන්න හොඳේ.
Google Calculator
මේ සදහා ඔබට ගණනය කිරීමට අවශ්‍ය ගන්න Google search වල ටයිප් කර අවසානයේ = ලකුණ එකතු කරන්න . එවිට එහි හරි උත්තරය සමග එහි ඇති ඔන්ලයින් scientific කැල්කියුලේටර් එක දිස්වෙනවා මෙන්න මේ වගේ ...
Google Unit Converter
උදා : සැතපුම් 56 ක් කිලෝමීටර් බවට පත්කර ගැනීමට ..
56 miles in kilometers යනුවෙන් search කරන්න... මේ විදිහටම අනිත් දේවලුත් පාවිච්චි කරන්න පුළුවනි ....
Google Currency Converter
උදා : ඇමෙරිකන් ඩොලර් 125 ක වටිනාකම ලංකා මුදලින් සොයාගැනීමට අවශ්‍ය නම්
$125 in sl යනුවෙන් search කරන්න.......
Google Dictionary (වචනයක තේරුම සොයාගැනීම )
වචනයක තේරුම සෙවීම සදහා define: your word යනුවෙන් ටයිප් කරන්න.
උදා : comply යන්නෙහි තේරුම සදහා define: comply යනුවෙන් search කරන්න...
ගුවන් ගමන් ගැන විස්තර දැනගැනීමට ( flight schedule )
උදා : srilankan airlines UL 171 හි Flight schedule එක දැනගැනීමට
srilankan airlines flight UL 171 යනුවෙන් search කරන්න මෙන්න මේ වගේ.....
Google Weather ( යම්කිසි ස්ථානයක කාලගුණය පිළිබද තොරතුරු සෙවීමට)
උද : gampaha ප්‍රදේයේ කාලගුණය පිළිබද තොරතුරු සෙවීමට Google search වල
weather gampaha යනුවෙන් search කරන්න...
ඔයාලත් try කරලා බලන්න.