mama adhare karanawa mage chuuti manikata
adaraya sunadharayi...... kisidhaa nimaawak naha












සහතික ඇත්ත සහෝදරයාEΜΙFΞXΛ;7334915 said:සුන්දර කරගන්නත් අසුන්දර කරගනත් පුලුවන් ආදරේ කරන දෙන්නටම තමයි..ගොඩක් වෙලාවට ආදරය කියල අපි යන්නෙ ආකර්ශනය පසුපස..ඉතින් හිත් රිදීම් ඇතිවෙනව වැඩියි.අත් වැරදීම් හෝ සිතා මතා සිදුකරන වැරදීම් ගොඩයි.
සුන්දර ලෙස ජීවිත කාලය පුරාවටම අනිවාර්යෙන්ම ලැබෙන්නෙ දෙමව්පියන්ගේ ආදරය පමණයි.![]()

dan thama oya duken poddak goda awilla thiyenne,ai nan owa karanda adahasak naha 
ai owa karanda giyoth beela watenda thama wenneඔව්,
ආදරය නම් සුන්දරයි නම් තමයි..
එත් ඒ සුන්දරත්වය.. අපි පවත්වා ගන්නේ.. කොහොමද කියලා දෑන ගත්තේ නෑත්නම්..
ඒ අසුන්දරත්වය විද දරාගන්න වෙයි..![]()



ආදරය කරලා තියනවා ,
එත් කියන තරම් සුන්දරත් නැහැ අසුන්දරත් නැහැ !
ආදරය සුන්දර වරදක් !
EΜΙFΞXΛ;7334915 said:සුන්දර කරගන්නත් අසුන්දර කරගනත් පුලුවන් ආදරේ කරන දෙන්නටම තමයි..ගොඩක් වෙලාවට ආදරය කියල අපි යන්නෙ ආකර්ශනය පසුපස..ඉතින් හිත් රිදීම් ඇතිවෙනව වැඩියි.අත් වැරදීම් හෝ සිතා මතා සිදුකරන වැරදීම් ගොඩයි.
සුන්දර ලෙස ජීවිත කාලය පුරාවටම අනිවාර්යෙන්ම ලැබෙන්නෙ දෙමව්පියන්ගේ ආදරය පමණයි.![]()



Apo oka korala kapu parippu athidan thama oya duken poddak goda awilla thiyenne,ai nan owa karanda adahasak naha
ai owa karanda giyoth beela watenda thama wenne














































thanks for comment...ආදරය කියන දේ පිළිබදව මාගේ අදහස....
ඇත්තටම ආදරය කියනනෙ මොකක්ද ?...මට හිතෙන විදියට ඒක කෙල්ලෙක් හා කොල්ලකු අතර ඇතිවන ම්ත්රත්වයක් පමනයි....එකම විසේසත්වය තමයි ඒ දෙදනාට එක් වෙලා දරැවන් හදන්න පුලුවන් එක....කෙල්ලෙක් හා කොල්ලකු අතර ඇතිවන ම්ත්රත්වය එකිනෙකාට ආදුනික අත්දැකිමක් නිසා ඒකෙ පොඩි අමුතුම ආස්වාදයක් තියෙනව වෙන්න පුලුවන්....අනික මුලින්ම කාටත් හොරෙන් ඔය තහනම් මිතුදම පටන් ගන්නෙ නිසා ඒක අමුතුම අත්දැකිමක් ......මොකද කෑමක් වුනත් ටික ටික කද්දි තමයි රස දැනෙන්නෙ....
ඉතින්..කාලය ගෙවිල යනකොට විවාහ වෙලා..දරැවෙක් එහෙම ලැබුනම ,කට්ටිය ආදරය යන අන්වර්ඵ නාමයෙන් හදුන්වන මිතුදම,වගකිමක් බවට පත්වෙනව....ඊට පස්සෙ එතනන් එහාට තියෙන්නෙ තරැණ කාලෙ කට්ටිය කෑගහල කිව්ව "ලව්" එක නෙවෙයි.....එකිනෙකා මත යැපීමක්....පිරිමින්ට තමයි වැඩේ දරැණු වෙන්නේ......මොකද බිරිද,දරැවන්,දෙමවුපියන් පිලිබද වගකිමත් කරගහන්න වන නිසා.....
මට අනුව "ලව්" එක කියන්නෙ තරැණ මදයට හැදෙන තාවකාලික සංකල්පයක් පමණි...
මේක මගෙ පෞද්ගලික මතයක්....කව්රැත් තරහ වෙන්න එපා.....!!