ඔයාල කියනවන හොද බ්ලොග් මොනවද ?

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    Janeelaya.blogspot.com එක කියෙව්වා. දැන් ඒක update වෙන්නේ නෑ වගේ

    බං ලියන්න වෙලාව නැතිවුනා. කෝවිඩ් නිසා ගොඩක් හිරවුනා. යූ ටියුබ් එකට යන්න හා තැනින් තැන කේසස් නොලියා එක මාතෘකාවක ලියලා ඒක ඉවර කරලා අනෙකට (උදා- නැපෝගේ යුද්ධ මාලාව, හිස්ට්‍රි ඔෆ් මෙඩිසින්, සිතල යුද්ධය වගේ ) ලියන්නයි ඉදිරි අදහස.

    ස්තුතියි කියැව්වාට.
    ජය
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    images.png