මේ පාර වාහන වල ජාතික කොඩිය නැහැ නේද හොදයි ඔයාල ගැහුවද ? ගහන්න හිත දෙනවද ? (කොඩි විකුණන එවුන් පවු )
dilan_randika Well-known member Feb 18, 2015 4,125 4,119 113 Feb 3, 2023 #1 මේ පාර වාහන වල ජාතික කොඩිය නැහැ නේද හොදයි ඔයාල ගැහුවද ? ගහන්න හිත දෙනවද ? (කොඩි විකුණන එවුන් පවු )
Stimulus mind Well-known member Feb 27, 2021 30,963 152,926 113 Feb 3, 2023 #2 වාහනේ නෙවේ, ශරිරෙ පල්ලෙහාට වෙන්න තියෙන තැනක තමයි කොඩිය ගහගන්න වෙන්නෙ. Reactions: Any.key, siri_ayya and EdNygma
Hyaenidae Well-known member Apr 8, 2015 52,870 2 54,539 113 Feb 3, 2023 #3 පෙට්රල් ගැහුවම කොඩි ගන්න සල්ලි ඉතිරි වෙන්නෙ නෑනේ Reactions: Any.key and EdNygma
topkollek Well-known member May 22, 2014 43,668 1 57,778 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 3, 2023 #4 උඹ මම අපි ජාතික කොඩි දාන්න ඕන ඇයි? Reactions: Any.key and EdNygma
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Feb 3, 2023 #6 කොඩිය ගන්න රුපියල් 30ක් තියන් හිටිය උන්ට එක shed එකට දෙන්න උනා Reactions: Any.key and tharuka1989